xiaomi ගැන දන්න අයියල සෙට් එක පොඩ්ඩක් එනවද මේ පැත්තට.....
මම redmi note 3 pro පාරක් ගන්න හිතන් ඉන්නෙ.. ඒ ගැන පොඩි ප්‍රශ්න ටිකක් තියනවා...
1. international කියලයි "original" කියලයි version දෙකක් තියෙන්නෙ.. international එක 150$ original එක175$.. මොකක්ද මේ දෙකෙන් හොඳ එක???
ගැන වැඩි එක හොඳයි කියන්න එපා ithin
2. සමහර screenshot වල දාල තියනවා සිංහලත් තියනවා කියල,, MIUI international ROM එකේද සිංහල තියෙන්නෙ??
3.පාවිච්චි කරන අය ඉන්නවා නම්ම්.. මොනවාද තියන අවුල්??
4. MIUI 8 එක ලඟදිම එයිද?? එකේ තියන OS එක MM ද නැත්තම් N ද???
5. ගන්න තියන හොඳම site එක මොකක්ද?? දැනට නම් හිතන් ඉන්නෙ aliexpress එකෙන්..
මම EK එකට අලුතෙන්.. ඒ හින්ද වැරදි මොනවා හරි තියනවා නම් වැඩිය ඒ ගැන හිතන්න එපා..
THANK YOU SAHOO