මට ලොකුම උදව්වක් ඕනේ
ලොකු storiyak වෙලා දවස් 4 ක් වෙනවා දැනට මගේ g.f family problems නිසා ගෙදරින් ගිහින් , මම වත් දන්නේ නෙහ , ගෙදර අය මාව හොයන ආවේ , ඒ අය කියනකොට තමා මම දන්නේ , ඉතින් ඒ අයත් තෙක්කම මාත් හොයන්න ගියා දන්න යාළුවන් ගේ ගෙදර , ඒ අයවත් දන්නේ නෙහ , කෙල්ල පිටු 4 ක ලියුමක් ලියලා...