Help!! සර්විස් සෙන්ටර්
සර්විස් සෙන්ටර් (vehicles )කරන කවුරු හරි ඉන්නවනම් හරි ඒ ගැන දන්නවනම් හරි help එකක් ඕනේ....
අලුතෙන් සර්විස් සෙන්ටර් එකක් පටන් ගන්නවානම්... අවසර ගන්න එහෙම ඕනෙද..(goverment rules and regulations තියද? ) .. මුලින්ම කොච්චරක් වගේ යයිද වැඩේ පටන් ගන්න.... දන්න කෙනෙක්...