1. TrustWoorthy

    Arduino Car Kit එකක් අඩුවට..

    Arduino වලට ආස කෙනෙක්ට Advanced Arduino kit එකක් අඩු ගානකටම ගන්න පුළුවන්. මේක මම පාවිච්චි කරපු Arduino Kit එක. හොඳටම තියෙනවා. මම මේකෙන් ගොඩක් දේවල් හැදුවා. Obstacle avoiding robot, IR line following robot, IR remote-controlled robot car වගේ දේවල් හැදුවා. මේකෙන් දෙයක් හදල හිතට එන සතුට ආයෙ කියන්න...
  2. TrustWoorthy

    Arduino Car kit එකක් විකිණීමට ඇත..

    Arduino Car kit එකක් විකිණීමට ඇත.. Arduino වලට ආස කෙනෙක්ට Advanced Arduino kit එකක් අඩු ගානකටම ගන්න පුළුවන්. මේක මම පාවිච්චි කරපු Arduino Kit එක. හොඳටම තියෙනවා. මම මේකෙන් ගොඩක් දේවල් හැදුවා. Obstacle avoiding robot, IR line follower robot, IR remote-controlled robot car වගේ දේවල් හැදුවා. මේකෙන්...
  3. TrustWoorthy

    Power Bank එකක් විකිණීමට ඇත..

    Power Bank එකක් විකිණීමට ඇත.. Universal USB Backup Power (Power Bank) එකක් විකිණීමට ඇත...... මා විසින් මාස 04ක් පමණ භාවිතා කරන ලද PINENG -Model-PN999 Power Bank එක විකිණීමට ඇත..(හොඳම තත්වයේ ඇති බව මා සහතික කරමි.) Capacity: 3.7V -20,000mAh 74Wh Rated Output: ≥12580mAh ≥62.9Wh...
  4. TrustWoorthy

    අඩුවට Bluetooth Selfie Stick එකක් ගමු.

    අඩුවට Bluetooth Selfie Stick එකක් ගමු. අඩුවට Bluetooth Selfie Stick එකක් ගමු. අමුතුවෙන් කියන්න ඕන නැහැනේ මොකද්ද මේ Selfie stick එක කියල. ඔයාලා දන්නවනේ මේකට Monopod Stick කියලත් කියනවා. විනෝදය ප්‍රිය කරන, අන්ද්‍රොයිඩ් ෆෝන් එකක් තියෙන කොල්ලෙක් කෙල්ලෙක් ගාව තියෙන්න ඕන ගැජමැටික් එකක් තමයි...

    No contents