Power Bank එකක් විකිණීමට ඇත..

TrustWoorthy

Member
Mar 2, 2016
86
13
0
Power Bank එකක් විකිණීමට ඇත..

Universal USB Backup Power (Power Bank) එකක් විකිණීමට ඇත......
IMAG8984.jpg

IMAG8983.jpg

IMAG8982.jpg

IMAG8992.jpg

IMAG8988.jpg

මා විසින් මාස 04ක් පමණ භාවිතා කරන ලද PINENG -Model-PN999 Power Bank එක විකිණීමට ඇත..(හොඳම තත්වයේ ඇති බව මා සහතික කරමි.)

  • Capacity: 3.7V -20,000mAh 74Wh
  • Rated Output: ≥12580mAh ≥62.9Wh
  • Manufacture: Guangdong Pineng Industrial Co .Ltd
  • (IN): 5V≈2A
  • *(1OUT): 5V≈1A (2OUT): 5A≈2.1A

Features..

Power switch.
LCD indicator display.
LED flash light.
Dual power outlets.*
Micro input interface.
Li-Polymer.

මේකෙ තියෙන විශේෂත්වය, ෆෝන් එක 100% charge වුණහම power bank එක phone එක overcharge කරන එක නවත්තනවා. (power එක ඒ slot එකට එන එක නතර කරනවා.) මේකෙන් ෆෝන් එක Over Charge කරන එක නවතිනවා. ඒ නිසා ඒක ෆෝන් එකේ බැටරි එකට හොඳයි වගේම power consumption එක අඩු කරනවා.
මම දැනට මාස 4ක් විතර පාවිච්චි කරපු නිසා මම මේක 2300/= ට දෙන්නෙ. මම මේක ගත්තෙ Aliexpress එකේ තිබුණ sale එකකින්. මට මේකට 4000/= කට කිට්ටු ගාණක් ගියා. මේකෙ quality එක නිසාමයි මම මේක ගත්තෙ. ඔයාල Aliexpress එකේ පොඩ්ඩක් search කරල බලන්න. දැනට මේක රුපියල් 5000/=කට කිට්ටුයි. මම සහතික වෙනවා මේක හොඳම තත්වයෙන් තියෙන බවට. ඒ වගේම මේක හොඳට බරට තියෙනවා(Li-Polymer නිසා). අනෙක් Power Banks වගේ නෙමෙයි. ඕන කෙනෙක් ඉන්නව නම් මට PM එකක් දාන්න. මම කලින් elakiri.com සයිට් එකේ සෙල්ෆි ස්ටික්ස් විකිණුවා. සමහර අයට මතක ඇති. මම පුළුවන් විදිහට ඉතාමත් අවංකව ඒ දේ කරා. (මේ තියෙන්නෙ මම කලින් මගේ selfie sticks විකුණන්න දාපු thread එක. http://www.elakiri.com/forum/showthread.php?p=19794553#post19794553 )

ඔයා මේ Power Bank එකට කැමති නම් මට PM එකක් දාන්න. ඊට පස්සෙ ගණුදෙනුව වෙන්නේ මෙහෙමයි..

ඔයා මට පහත සඳහන් මොනයම් ක්‍රමයකින් මුදල් ලබා දුන්නම මම Power Bank එක තැපැල් මගින් ඔබගේම නිවසටම ලැබෙන්න සලස්වනවා. (මට PM එකක් යොදා විස්තර දැනගන්න). ඔයාල ලංකාවෙ කොහේ හිටියත් දවස් තුනකින් ඒක ගෙදරටම ලැබෙයි.
• Ez Cash වලින් ගෙවීම් කරන්න.
• එහෙම නැත්තම් මම මගේ බැංකුවේ ගිණුම් අංකය ලබා දෙන්නම්. ඒකට ගෙවීම් කරන්න.

මේ ඕනෑම ආකාරයෙන් ගෙවීම් කළ පසු මාගේ පෞද්ගලික දුරකථන අංකයට SMS එකක් ලැබෙනවා. ගෙවීම කළ පසු එදිනම(හැකි විගස) ඔබ PM එක මගින් ලබා දුන් ලිපිනයට තැපැල් කරන්න කටයුතු කරනවා. සියළු දේ මා සඳහන් කළ පරිදි විශ්වාසවන්තව සිදුවනු ඇති. කැමති නම් මට PM කරන්න. මම විස්තර ලබා දෙන්නම්.

ඔබට ජය... !
 
Last edited:

pasindu007

Active member
  • Jun 19, 2007
    434
    143
    43
    Mamath use karanne PINENG power bank ekak. Dan aran 5 years wenawa. Thamath hondatama wada. Ai wikunane?

    69048767-968256260183030-5073072575257509888-n.jpg
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මේකෙ තියෙන විශේෂත්වය, ෆෝන් එක 100% charge වුණහම power bank එක phone එක overcharge කරන එක නවත්තනවා. (power එක ඒ slot එකට එන එක නතර කරනවා.) මේකෙන් ෆෝන් එක Over Charge කරන එක නවතිනවා. ඒ නිසා ඒක ෆෝන් එකේ බැටරි එකට හොඳයි වගේම power consumption එක අඩු කරනවා.

    මේ මොන හරුපයක්ද. 4න් එකෙන්නේ කරන්ට් එක අදින්නේ. එක ෆුල් චාර්ජ් උනාම නවතින්වනේ කොහොමත්.
     
    • Like
    Reactions: senewimala1988

    TrustWoorthy

    Member
    Mar 2, 2016
    86
    13
    0
    Thank you !

    Mamath use karanne PINENG power bank ekak. Dan aran 5 years wenawa. Thamath hondatama wada. Ai wikunane?
    pleasure to hear that bro. kelinma kiuwoth wikunanne salli ona kamak nisa bro.

    මේ මොන හරුපයක්ද. 4න් එකෙන්නේ කරන්ට් එක අදින්නේ. එක ෆුල් චාර්ජ් උනාම නවතින්වනේ කොහොමත්.
    ඔව් ඒක ඇත්ත වෙන්න ඇති. මම Aliexpress එකේ බලලා ඒකෙ තිබුණ දෙයක් තමයි ට්‍රාන්ස්ලේට් කරල දැම්මෙ. සමාවෙන්න.

    Seagate 10K mAh 1 year Warranty - 2800
    ok bro. as I said above, this one is 20K(mAh) capacity and 4 months used.-2300

    Thank you very much!

    Mama gaththa ekak maasa 6kata withara passe wada karanne nathuwa giya
    oh sorry to hear that. Hoda power banks poddak weight eka wadi. hoda Li-Polymer batteries thina ekak ganna bro.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,834
    2,671
    113
    Kadawatha, Sri Lanka
    මේකෙ තියෙන විශේෂත්වය, ෆෝන් එක 100% charge වුණහම power bank එක phone එක overcharge කරන එක නවත්තනවා. (power එක ඒ slot එකට එන එක නතර කරනවා.) මේකෙන් ෆෝන් එක Over Charge කරන එක නවතිනවා. ඒ නිසා ඒක ෆෝන් එකේ බැටරි එකට හොඳයි වගේම power consumption එක අඩු කරනවා.

    මේ මොන හරුපයක්ද. 4න් එකෙන්නේ කරන්ට් එක අදින්නේ. එක ෆුල් චාර්ජ් උනාම නවතින්වනේ කොහොමත්.
    Ne ban. Meyaa kiyanne, phone eka full charge vunaama phone eka digatama charge eke thibboth battery drain wenne nane. Mekedi, power bank eken power supply eka nawaththanava full charge welaa tika welaawak giyaama. E hinda phone battery drain wenna gannava power bank eka gahala thibbath :)
     
    • Like
    Reactions: wingman

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81

    ඉතින් ඕක හැම එකේම වෙනවනේ බන්.. සෝනි, මි, එනර්ජයිසර්, සැම්සුන් ඔය ඕනා එකක එහෙම තමයි.. ෆුල් චාජ් උනාම ෆෝන් එක කරන්ට් එක කට්ඔෆ් කරනවා. එතකොට පවර් බෑන්ක් එක ටිකක් වෙලා බලනවා ඩිවයිස් එක කරන්ට් එක අදින්නේ නැතිනම් යුඇස්බි එකට සප්ලයි එක කට් කරනවා බැටරි සේව් කරන්න..
     
    Thanks bro. eka thamai math kiyanna try kare. mata oka hariyatama kiyanna beri una.
     
    Last edited:

    TrustWoorthy

    Member
    Mar 2, 2016
    86
    13
    0
    ඉතින් ඕක හැම එකේම වෙනවනේ බන්.. සෝනි, මි, එනර්ජයිසර්, සැම්සුන් ඔය ඕනා එකක එහෙම තමයි.. ෆුල් චාජ් උනාම ෆෝන් එක කරන්ට් එක කට්ඔෆ් කරනවා. එතකොට පවර් බෑන්ක් එක ටිකක් වෙලා බලනවා ඩිවයිස් එක කරන්ට් එක අදින්නේ නැතිනම් යුඇස්බි එකට සප්ලයි එක කට් කරනවා බැටරි සේව් කරන්න..

    මම කියන්න උත්සහ කරේ මේකේ තියෙන අදහස. සමාවෙන්න වැරදි අදහසක් දෙන දෙයක් මම කිව්ව නම්.
    power-bank.jpg
     
    • Like
    Reactions: wingman