1. S

    Shopify උදව්වක්.

    මම Shopify පටන් ගන්න කියල බැලුවේ. Shopify කරලා දැන් ගොඩයන්න පුලුවන්ද?. Shopify එකට ගෙවන ගානවත් cover කරගන්න පුළුවන් වෙයිද. දැනට Shopify කරපු කරන අයගේ අදහස් කියන්න.
  2. S

    Frimi වලින් අයින් වෙන්න කාලෙ හරි වගේ.

    මුලින් fund transfer වලට සල්ලි කපුවා. ඊලගට top-up limit දැම්ම. තව එක එක case දැම්ම. දැන් message එකක් දාල තියෙනවා transaction alerts disconnect කරනවා කියල. මම frimi වලින් අයින් වෙන්න කියල බැලුවේ. වෙන හොද Digital Wallets තියේනම් කව්රු හරි කියනවද?
  3. S

    Adobe Creative Cloud 2020 Udemy 100% free Coupons.

    යාලුවනේ මට Udemy free Coupons ටිකක් හම්බ උනා මෙන්න ඕන අය ගන්න. Adobe Premiere Pro CC 2020 http://exe.io/e4LpZA Adobe After Effects CC 2020 http://exe.io/Vm7xgKE Adobe Illustrator CC 2020 http://exe.io/1ju2Ok6 Adobe Photoshop CC 2020 http://exe.io/TtcEP1Re Adobe InDesign CC 2020...
  4. S

    උදව් කරන්න.

    මගේ ගාව statics ටිකක් තියෙනවා. ඒ ටික prosess කරගන්න පුළුවන් විදියක් කියනවද. උදාහරණයක් විදියට. සදුදා අගහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා කමල් 0 1 1 0 1 නිමල්...
  5. S

    ඇඩ්මින් වරයකුගේ අවදානය පිණිසයි.

    ඇඩ්මින් වරයකුගේ අවදානය පිණිසයි. මම 2016 වසරේ සිට එළකිරි අඩවියේ සාමාජිකයෙක් වන අතර එකල සිට මේ දක්වා අකණ්ඩව එළකිරියේ සිටිමි. නමුත් අනවශ්‍ය පරිදි Threads open කිරීම් හෝ අනවශ්‍ය පරිදි Threads වලට reply කිරීමට නොයමි. අවාසනාවට මට reply කිරීමට හිතෙන බහුතර threads ප්‍රමාණයක් දේසපාලන threads වීම...
  6. S

    WordPress theme help

    කට්ටිය. මට ලොකු උදව්වක් ඕන. මට online paper දෙන වෙබ් site එකක් හදන්න අදහසක් තියෙනව. මම එක හදන්න යන්නේ WordPress වලින්. ඒකට හරියන හොද premium theme එකකුයි තව ඕන plugins ඒහෙම තියන කෙනෙක් ඉන්නවනම් දෙන්න පුලුවන්ද.
  7. S

    ලොකු උදව්වක් ඕන.

    ලොකු උදව්වක් ඕන. කට්ටිය අපි ගමේ ඉස්කෝලෙක ළමයින්ට පොත් බෙදා දෙන වැඩසටහනක් කරන්න හිතන් ඉන්නවා. ඒත් අපි මෙහෙම දෙයක් කරන්නේ පලවෙනි වතාවට. දෙන්න ඕන මොනවද කියල හරියට දන්නේ නෑ. කට්ටිය පුළුවන් නම් මේපාර ලමන්ගේ පොත් ලිස්ට් එකක් දාන්න. තව මීට කලින් මෙහෙම දේවල් කරපු අය ඉන්නවනම් උපදෙස් දෙනවනම් ගොඩක්...
  8. S

    කොළඹ කොටස් වෙළදපොල උදව්.

    කොළඹ කොටස් වෙළදපොල උදව්. මම කොළඹ කොටස් වෙළදපොලේ Invest කරන්න යන්නේ. ඒ සම්බන්දව හොද software තියනවනම් කාටහරි දෙන්න පුලුවන්ද?
  9. S

    අයින් කරන ලැප්ටොප් බැටරි ඕන.

    අයින් කරන ලැප්ටොප් බැටරි ඕන. අයින් කරන ලැප්ටොප් බැටරි දෙන්න පුළුවන් අය ඉන්නවනම් PM එකක් දාන්න. හොයා ගන්න පුළුවන් තැනක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු උදව්වක්.
  10. S

    A4 Papers අවශ්‍යයි.

    Resel කිරීම සදහා A4 Papers අවශ්‍යයි. දැනට A4 Papers ආනයනය කරන අය Price inbox කරන්න.
  11. S

    Dialog Data Usage

    කට්ටිය මට මගේ ඩයලොග් රව්ටරේ Data usage එක ගැන ලොකු සැකයක් තියනවා. මොකද මගේ prepaid connection එකට මෙච්චර Data use උනේ නෑ. මට බලාගන්න ඕන මම ඇත්තටම එච්චර Data පාවිච්චි කරනවද කියල. මට ඒකට හොද සොෆ්ට්වෙයා එකක් කියන්න.
  12. S

    ජොබ් එකකට යන්න හොදම රට

    ජොබ් එකකට යන්න හොදම රට යාලුවනේ දන්න අය ම‍ට විස්තර ඇතුව කියනවද ජොබ් එකකට යන්න හොදම කොරියන් ද ජපන් ද නැත්නම් වෙන රටක්ද කියල.

    No contents