ජුණ්ඩා ගැන ජුණ්ඩක්
ජුණ්ඩා'යැයි කී කල, නොදන්නා අයෙක් නැති තරම්ය.ලොකු කුඩා, කාන්තා පිරිමි ඕනෑම අයෙක් ජුණ්ඩා යනු කුමක්දැයි හොඳින් දනිති.ජුණ්ඩා අපට නැතිවම බැරි, හුරුබුහුටි, පට්ටම ගැජට් එකකි.එහි ඇති වටිනාකම හොඳින්ම දැනෙන්නේ, ටොයිලට් එකක්යැයි නාමයක් නැති අවස්ථාවක, පොම්පයක් සෙට්වූ විටය.ගැහැණු පාර්ශවයට...