1. T

    කෙල්ල ආවනේ ගෙදර ...!!!

    කෙල්ල ආවනේ ගෙදර ...!!! මෙන්න මම දාපු කලින් ත්රෙඅඩ් එක .... http://elakiri.com/forum/showthread.php?t=1735188 කිවුවත් වගේම කෙල්ල ආවා ගෙදර ...කෙල්ලයි අම්මයි සැහෙන්න ඇඩුවා මේක විසදලා දෙන්න කියල..ඒත් ඉතින් මක් කරන්නද බන් ..මගේ මතේම හිටිය ..කෙල්ල මාව ඔනිමයි කියල අපේ අම්මයි තාත්තයි ගාව වැඩ වැටුනේ...
  2. T

    කෙල්ල මැරෙන්න හදනවා ...

    කෙල්ල මැරෙන්න හදනවා ... ලොකු ප්‍රශ්නෙක හිර වෙලා ඉන්නේ කොල්ලනේ මම ...සැහෙන්න කාලෙක ඉදන් කිරියේ ඉන්නේ ..real id එකෙන් මේක කියන්න බැරි නිසා අලුත් account එකක් හැදුවේ ...love case එකක් බන් ...කෙටිම කරලා කිවුවොත් සීන් එක මෙහෙමයි ...මගෙයි කෙල්ලගෙයි affair එකට අවුරුදු 4ක් විතර වෙනවා ...මුලින් අපි...

    No contents