1. P

    Colombo fort to Badulla

    මචන්ල කොලබ ඉදන් බදුල්ලට යන්න ඉන්නෙ ට්‍රේන් එකෙ. නැරබුම් මැදිරිය ගැන විස්තරයක් දෙන්න පුලුවන්ද මොන ට්‍රේන් එකෙද තියෙන්නෙ කියල. ටිකට් බුක් කරන්නෙ කොහොමද?? ගිය උන් කියහල්ලකො.
  2. P

    persian cat

    Persian pusek innavanam dikoo
  3. P

    JOBak

    Jobak hoyala diyallako...
  4. P

    yannada ?? epada??

    https://ikman.lk/en/ad/driver-colombo-9-colombo mekata yannada epada?
  5. P

    data entry

    Data entry vage jobak set karahallako 30k vithara ganna puluwan.
  6. P

    fiver

    fiver vala gig ekak hadala anthimata photo upload karala ethanin publish kiyana thenata yanna beri ei. Help me..
  7. P

    dissanayaka group

    Dissanayaka group gena danna kenek innavada?
  8. P

    Maharagama

    Maharagama dissanayaka group eka gena dannavada? Data entry valata.
  9. P

    JOBs

    Machanla data entry vage jobs thiyenavanam kiyahallakoo..
  10. P

    Globle system solution

    GSS eka gena danna kattiya details tikak dennako.
  11. P

    2017 AL

    මචන්ල, ප්‍රයිවට් AL කරනකොට ඇගයීම් සහ ව්‍යාපෘතිය හදල දෙන්න ඕනනෙ. ඒ යවන ලකුණු හරියටම බලනවද ඇඩ්මිශන් එක දෙන්න.
  12. P

    help me.... please.......

    Credit card ekakin gewanna gannakota gewanna ganna puluwan card eke limit eke vatinakamata pamanada? E kiyanne limit eka 25000nm bandaye vatinakamath 25000kata adu viya yuthuda???
  13. P

    පහසු ගෙවිම්

    මචන්ලා මගේ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් 220000ක විතර අයිටම් එකක් ගෙවන්න ගන්න පුලුවන්ද? ලිමිට් එක 25000යි.
  14. P

    sampath credit card

    Sampth credit card ganna avashya sudusukam monavada?
  15. P

    phone එක මාට්ටු

    Ebay එකෙන් phone එකක් ගෙන්නුව. එක කොලඹ තැපැල් කාර්‍යාලෙ තියෙනව කියල ලියුමක් අව. මොකද කරන්න ඕන. ටැක්ස් ගහයිද? අවුලක් යයිද?
  16. P

    Job එකක්

    කරන්න හොඳ ජොබ් එකක් කියහල්ලකො. තාම AL කරල නෑ. Software engineer diploma එකක් කරල තියෙනව. එච්චරයි. දන්න එකෙක් සෙට් කරහන්කො. සැලරි එකත් සඳහන් කරන්න.
  17. P

    Job එකක්

    කරන්න හොඳ ජොබ් එකක් කියහල්ලකො. තාම AL කරල නෑ. Software engineer diploma එකක් කරල තියෙනව. එච්චරයි. දන්න එකෙක් සෙට් කරහන්කො.
  18. P

    ෆොරෙක්ස් වැඩ්ඩො එන්න

    ෆොරෙක්ස් වැඩ්ඩො එන්න ZULUTRADE ගැන ඔබේ අදහස කුමක්ද?
  19. P

    ෆොරෙක්ස්

    ෆොරෙක්ස් කොපි ට්‍රේඩ් කරන්න හොද තැනක් කියන්නකො.
  20. P

    Ebay

    Ebay Seller refurbished phones gaththata avulak nethda? I phone vage.

    No contents