1. C

    ශනූ NSBM ආවා යකෝවු

    ආ ඔවු ඔවු Sixටීන්ෆෝ ශනුද්‍රි තමා :angry::angry::angry: අද අලුත් batch එකේ introduction programme එක තිබ්බනේ. ඉතින් සීනියර්ස්ලා විදියට අපි යන්නෙ නැතුව කොහොමද නේ ඒ නිසා ගියා.10ට විතර අපේ එකෙක් ඇවිත් කිවුවා අඩේ අන්න ශනුද්‍රි ඇවිල්ල කියලා.ඌ ටොන් පචයා නිසා කියපු එක වැඩිය ගනන් ගත්තෙ නෑ 12 හමාරට...
  2. C

    සිදූ එකේ කෙල්ල Maneesha

    සිදූ එකේ කෙල්ල Maneesha හා හා මල්ලිලා ටික සිදු එකේ Maneeshaව බලන්න නෙ අාවේ :D:D:D:D මනීෂා නෙවේ සිදූගේ මස්සිනා ගැන නිවුස් 1ක තියේ :D:D:D:D උබලා දැනට කෙල්ලව දකින්වනේ සිදූ එකේ විතරනේ. හෝවු හෝවු දුක් වෙනඩ එපෝ :rofl: අවුරුදු 4කින් 5කින් විතර ලංකාව ප්ලේ කරන මැච් වලදි අර සංගාගේ ...
  3. C

    NSBM Green University degree help

    මගේ sister-in-law වෙන්ඩ ඉන්න එක්කෙනා මේ පාර A/L ලිවුවේ. දැන් NSBM Green University එකේ තියෙන Plymouth University – United Kingdom වලින් දෙන BSc (Honours) Marketing Management කරන්න ඔ්නේ කියනවා. මමයි වයිපරෙයි(තාම බැදලා නෑ) :rofl: :lol: දෙන්නාම කරන්නේ IT. ඒ නිසා Management ගැන වැඩිය දන්නේ...

    No contents