ආ ඔවු ඔවු Sixටීන්ෆෝ ශනුද්රි තමා 

අද අලුත් batch එකේ introduction programme එක තිබ්බනේ. ඉතින් සීනියර්ස්ලා විදියට අපි යන්නෙ නැතුව කොහොමද නේ ඒ නිසා ගියා.10ට විතර අපේ එකෙක් ඇවිත් කිවුවා අඩේ අන්න ශනුද්රි ඇවිල්ල කියලා.ඌ ටොන් පචයා නිසා කියපු එක වැඩිය ගනන් ගත්තෙ නෑ
12 හමාරට විතර GF කෝල් කරලා කියනවා " මේ ආන් අර බට කොතලි ඇවිල්ලලු නේ. සෙල්ෆි එකක් බැරිනම් 10ක් ගන්නවා හැබැයි facebook එහෙම දාන්නේ නෑ " කියලා

(GFගේ නංගිත් අලුත් batch එකේ.එයා දැකල තමා අක්කාට කියලා තියෙන්නේ)
පස්සේ ඉතින් ශේප් එකේ එ පැත්තට ගිහින් කැරකි කැරකි හිටියා.යකෝ ඇත්ත තමා ශනූ ඉන්නවා සුදු පාට ටොප් එකක් ඇදගෙන නිදිමතේ වගේ. හැබැයි වෙනදා වගේ makeup තලියක් නම් අතුල්ලගෙන නෑ

lunch break එකෙන් පස්සේ ඒකි එක්ක හිටපු සෙට් එකම හෝල් එකට ආවේ වෙලා ගිහින්. අපි සීනියර්ස්ලා කියලා දැන්ගෙනද කොහෙදො කම්බි දාපු දත් පෙන්නලා පොඩි හිනාවක් දාල ගියා(is at ෆීලින් ප්රර්වුඩ්)
අනේ ඉතින් අපිට කියන්න හිතුනා නැංගී ආවට කමක් නෑ වෙනදා වගේ tv චැනල් වලට ගිහින් ගම කාලා හත්පොලේ ගාගෙන අපිවත් චාටර් කරන්න එහෙම එපා කියලා පාරේ බැහැලා යන්න බැරි වෙන විදියට. ඒත් ඉතින් කිවුවේ නෑ ෆවුනේ 

දැන් ඉතින් මේ හෑල්ල කියවලා උබලා කියපල්ලා "ඉතින් අපිට පාන්ද" කියලා ඔවු උබලාට පාන් තමා

අද අලුත් batch එකේ introduction programme එක තිබ්බනේ. ඉතින් සීනියර්ස්ලා විදියට අපි යන්නෙ නැතුව කොහොමද නේ ඒ නිසා ගියා.10ට විතර අපේ එකෙක් ඇවිත් කිවුවා අඩේ අන්න ශනුද්රි ඇවිල්ල කියලා.ඌ ටොන් පචයා නිසා කියපු එක වැඩිය ගනන් ගත්තෙ නෑ
12 හමාරට විතර GF කෝල් කරලා කියනවා " මේ ආන් අර බට කොතලි ඇවිල්ලලු නේ. සෙල්ෆි එකක් බැරිනම් 10ක් ගන්නවා හැබැයි facebook එහෙම දාන්නේ නෑ " කියලා

(GFගේ නංගිත් අලුත් batch එකේ.එයා දැකල තමා අක්කාට කියලා තියෙන්නේ) පස්සේ ඉතින් ශේප් එකේ එ පැත්තට ගිහින් කැරකි කැරකි හිටියා.යකෝ ඇත්ත තමා ශනූ ඉන්නවා සුදු පාට ටොප් එකක් ඇදගෙන නිදිමතේ වගේ. හැබැයි වෙනදා වගේ makeup තලියක් නම් අතුල්ලගෙන නෑ