NIBM Help,,,,,,,,,,,,,,යනෙවුන් පොඩ්ඩක් එන්න
මෙහෙමයි මට පොඩි විස්තර වගයක් දැනගන්න ඕනේ
ඩිප්ලෝම course එකක් ගැන.
ඔව්,එහෙට කථාකරා ඊට අමතර විස්තර වගයක් හොදටම දැනගන්න තමයි අහන්නේ,
ලඟදී කොළඹ යන්න වෙන්නේ නැ,එකයි අහන්නේ
උබල NIBM යනවනම් ඒ ගැන විස්තරයක් දෙන්න පුළුවන් නම් පොඩ්ඩක් කියහන්/පොස්ට් එකක් දාන්න...