Future Dream (Pvt) Ltd ගැන දන්නවද???
මම මේ දවස්වල ජොබ් කට්ටක් හොයනවා මචන්ලා
අවුරුද්දේ අන්තිම පොඩි ඩිප්ලෝම එකක් කරන්න.
උම්බල මේ කම්පනිය ගැන දන්නවද?
Future Dream (Pvt) Ltd
මන් ඉක්මන් එකේ සර්ච් පාරක් දාද්දි computer operator පොස්ට් එකක් දාල තිබ්බ මේකෙන්.
*Requirements :
-Minimum O/L.
-Computer Literacy.
-Age 18-30.
- Attractive Salary & Other Benefits will be Provided.
-Specially lunch and transport between 23 km will be giving.
-Location - rajagiriya ,maradana,kaduweala ,rathmalana maharagama
Salary:Rs 20,000 per month (Negotiable)Industry:IT / TelecomJob type:Full timeමේක ස්කෑම් එකක් හෙම නෙවෙන්න් ඇති නේද?

ෆෝන් නම්බරයක් විතරයි තියෙන්නේ,email මුකුත් නැ.සයිට් එකක්වත් නැ

අද කාලේ තියෙන විගඩන් හැටියට ජොබ් එකක් කරද්දී සැහෙන හොයන්න එපයි.

උම්බල විස්ටහ්රයක් මේ ගැන දන්නවනම් පොඩ්ඩක් කියහල්ල.
ගොඩක් ස්තුති.

P.S.---address එක 153/1, Horana Road, Kottawa, Pannipitiya.
Open HoursMon:8:00 am – 5:00 pm
Tue:Closed
Wed:8:00 am – 5:00 pm
Thur:8:00 am – 5:00 pm
Fri:Closed
Sat:8:00 am – 5:00 pm
Sun:Closed
මෙහෙමත් වැඩකරන ආයතන තියෙනවද බන්