You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
M
ගංවතුර ටික බස්සන්න තියෙන එකම විසඳුම මෙන්න
කැලනි ගඟ පිටාර ගලලා කොලඹ යට වෙලා කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. කට්ටිය අනාථ උන අයට ආධාර කරනවා. ඔය අතරේ මේ ගංවතුර ටික ඉක්මනින් බස්සන්න ක්‍රමයක් ගැන හිතපු අය ඉන්නවද? මට නම් පේන විදියට මේ ගංවතුර ටික සුරුස් ගාලා බස්සනන්න නම් එකම ක්‍රමයයි පේන්නෙ...