You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
සිංහල සයිට් එකකින් මුදල් උපයන්න පුළුවන්ද
මම මගේ පළමු ත්රෙඩ් එකක් දානව. මේක දාන්න හේතුව තමයි ගොඩක් දෙනා අතර තියෙන දුර්මතයක් නැති කරල දාන එක. මාතෘකාව දකින්න ඇතිනේ. ඉතින් ඇත්තටම සිංහල වෙබ් පිටුවකින් මුදල් උපයන්න පුළුවන්ද?
මම මගේ වෙබ් පිටුව පටන් ගත්තෙම ලොකු බලාපොරොත්තුවක් හිතේ තියාගෙන. ඒ තමයි...