සිංහල සයිට් එකකින් මුදල් උපයන්න පුළුවන්ද

JayNeymar

Member
May 21, 2016
4
5
0
සිංහල සයිට් එකකින් මුදල් උපයන්න පුළුවන්ද

මම මගේ පළමු ත්‍රෙඩ් එකක් දානව. මේක දාන්න හේතුව තමයි ගොඩක් දෙනා අතර තියෙන දුර්මතයක් නැති කරල දාන එක. මාතෘකාව දකින්න ඇතිනේ. ඉතින් ඇත්තටම සිංහල වෙබ් පිටුවකින් මුදල් උපයන්න පුළුවන්ද?

මම මගේ වෙබ් පිටුව පටන් ගත්තෙම ලොකු බලාපොරොත්තුවක් හිතේ තියාගෙන. ඒ තමයි ලංකාවේ ඊ මනී ක්ශේත්‍රයේ යම් කිසි වෙනසක් කරනව කියල හිතාගෙන. මේ වෙද්දි මට ඒ වෙනස කරන්න පුළුවන් වෙලා තියෙනව. මම නිසා කිහිප දෙනෙක්ම ගොඩ ගිහින් තියෙනව දැක්කම ඇත්තටම ලොකු සතුටක් දැනෙනව.

ඉස්සර මගෙන් කට්ටිය අහද්දි සිංහල සයිට් එකකින් මුදල් උපයන්න පුළුවන්ද කියල මම දීපු උත්තරය තමයි ඔවු පුළුවන් කියන එක. මගෙන් ගොඩක් දෙනා ඇහුවා අනේ අපිටත් කියල දෙන්නකෝ කියල. මමවත් දැනගෙන හිටියේ නෑ ඒ වෙද්දි හරිම විදියක් සිංහල සයිට් එකකින් මුදල් උපයන්න. නමුත් මම දීපු උත්තරය තමයි මම ඒක කරලම පෙන්වන්නම් කියන එක.

සයිට් එක පටන් ගත්තේ 2015 සැප්තැම්බර් මාසේ දෙවනිදා. මේ වෙද්දි මාස අටක් ගෙවිල තියෙනව. ඉතින් මම අද කියන්න යන්නේ මම ලබාගත්තු දේවල්.

මගේ සයිට් එකට ආපු පිරිස - 4322
පිටු පෙරලුම් - 25297

EezPal.Com එකට යවපු රෙෆරල් සංඛයාව - 6 (2.63$)
NameCheap.Com එකට යවපු රෙෆරල් සංඛයාව - 4 (7.95$)
මුල් කාලෙයේදී විකුණපු සයිට් ගාන - 9 (3816$)
දෙවනි වර විකුණන ලද සයිට් ගාන - 4 (2560$)
Gold Egg Link Building Pack එකක් විකුණනන්න පුළුවන් උනා - 1 (240$)

එතකොට පහුගිය මාස අටට මම සිංහල සයිට් එක හරහා උපයපු මුදල - 6626.58$
ඒ කියන්නේ මාසෙකට 828.32$

හරි මම කිවුවා නේද සිංහල වෙබ් සයිට් එකකින් මාසිකව ලක්ශයක් හොයන හැටි කරලම පෙන්වනව කියල. ඉතින් මෙන්න මේකයි උනේ

828.32$ * 145 = 120,106.40LKR

මොනවද මම කරේ?

මුලින්ම තමන් කරන දේ ගැන විශ්වාසය තියාගන්න. යම් කිසි දෙයක් අන්තයට යනකන්ම ඉගෙන ගන්න. ඉගෙනගන්න එක කවදාවත් නතරකරන්න එපා.

ඔයාගෙම ප්‍රොඩක්ට් එකක් හදුන්වල දෙන්න. ඒක අනිත් අයට වැදගත් දෙයක් බවට පත් කරන්න.

මගෙන් සයිට් අරගෙන අද වෙද්දි සාර්ථක උන කෙනෙක් ගැන විස්තර මෙන්න මෙතන තියෙනව.
http://marketingeggs.com/thanks-bro/

ඉතින් ඔයා තාමත් හිතනවද සිංහල සයිට් එකකින් මුදල් උපයන්න බෑ කියල?

මොනවද මම වෙනස් කරපු මත...

01. සිංහල සයිට් වලින් මාසෙකට ලක්ශයක් උපයන එක හීනයක්
02. ලංකාවේ High End Product විකුණන්න බෑ.

මම මෙන්න මේ කාරණා දෙකම බොරු කරල තියෙනව. ඔයාටත් පුළුවන් තවත් මත බොරු කරන්න. මුදල් උපයන්න. අවශ්‍ය වෙන්නේ හොද දැක්මක් වගේම ක්‍ර‍මවේදයක්...

ප.ලි - කියන්න අමතක උන දෙයක් තියෙනව. මෙම්බර්ශිප් එක හරහා මම උපයපු මුදල 279$... වැදගත්ම දේ තමයි මේ මුදල මට මාසිකව ලැබෙනව අනිවාර්‍යන්.

ඊලගට මොකක්ද?

මගේ බලාපොරොත්තුව තමයි මාසිකව අනිවාර්‍යන් 1000$ එන මට්ටමට සයිට් එක ගන්න එක...

ඉතින් තාමත් හිතන්නේ සිංහල සයිට් එකකින් මුදල් උපයන්න බෑ කියලද?
 

DIGger

Member
May 18, 2016
689
74
0
දැන් උඹ විකුණන සයිට් වලින් උන්ට සල්ලි ලැබිලා තියද මචන් :D
 

DIGger

Member
May 18, 2016
689
74
0
මොනවද මම වෙනස් කරපු මත...

01. සිංහල සයිට් වලින් මාසෙකට ලක්ශයක් උපයන එක හීනයක්

ගොසිප් ලංකා එකේ මාසික ආදායම ලක්ෂ 6ක් කියලා මම දැක්කා පත්හ්ටරේකට ඇවිත් උන් කිව්වා
 

JayNeymar

Member
May 21, 2016
4
5
0
ගොසිප් ලංකා එකේ මාසික ආදායම ලක්ෂ 6ක් කියලා මම දැක්කා පත්හ්ටරේකට ඇවිත් උන් කිව්වා

ඒ සයිට් එකට තියෙන ට්‍රැෆික් එකත් එක්ක ඒ ගාන හොයන්න බැරිනම් තමයි පුදුමය. නමුත් මම කථා කරන්නේ තනි පුද්ගලයෙක් විදියට කරන සයිට් ගැන. ගොසිප් නෙමෙයි. මගේ සයිට් එකට මාස අටටම ඇවිත් තියෙන්නේ 4000ක් වගේ පිරිසක්. නමුත් ගොසිප් ලංකා එකට දවසකට එනව ඊට වඩා සෙනග. සාපේක්ශව බැලුවොත් මම ඉදිරියෙන් වගේ නේද :D
 

DIGger

Member
May 18, 2016
689
74
0
ඒ සයිට් එකට තියෙන ට්‍රැෆික් එකත් එක්ක ඒ ගාන හොයන්න බැරිනම් තමයි පුදුමය. නමුත් මම කථා කරන්නේ තනි පුද්ගලයෙක් විදියට කරන සයිට් ගැන. ගොසිප් නෙමෙයි. මගේ සයිට් එකට මාස අටටම ඇවිත් තියෙන්නේ 4000ක් වගේ පිරිසක්. නමුත් ගොසිප් ලංකා එකට දවසකට එනව ඊට වඩා සෙනග. සාපේක්ශව බැලුවොත් මම ඉදිරියෙන් වගේ නේද :D
නැහැ මම කිව්වෙ උඹ නෙමේ ඒ මතේ වෙනස් කලේ ගොසිප් ලංකා උන් කියලා ;)
Ubage site gaththa unta salli labilada bun?
 

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ගොසිප් ලංකා එකේ මාසික ආදායම ලක්ෂ 6ක් කියලා මම දැක්කා පත්හ්ටරේකට ඇවිත් උන් කිව්වා

    මම මගේ පළමු ත්‍රෙඩ් එකක් දානව. මේක දාන්න හේතුව තමයි ගොඩක් දෙනා අතර තියෙන දුර්මතයක් නැති කරල දාන එක. මාතෘකාව දකින්න ඇතිනේ. ඉතින් ඇත්තටම සිංහල වෙබ් පිටුවකින් මුදල් උපයන්න පුළුවන්ද?
    ...

    ගොසිප් ලංකා එකයි හිරු ගොසිප් එකයි කරන හිගන වැඩ පෙන්නේ නැද්ද බං? හිරු ගොසිප් එකේ editor කෙනෙක් මම හිතන්නේ එළකිරි එකේ මෙම්බර් කෙනෙක්. දවසක් මගේ thread එකක video එකක් උස්සලා අර උන්ගේ සීනි බෝල post title එකක් එක්ක දාලා තිබ්බේ.. මම ඒක අයින් කළා.. මූ තමන්ගේ මහන්සියෙන් කීයක් හරි හම්බ කරන එකෙක්. මචං අපිටත් knowledge එක තියෙනවා ඔය news blog, tips & tricks wordpress sites, gossip sites, download sites කරන්න. මට කම්මැලි බං ඔය කරන්නම් වාලේ තුට්ටු දෙකේ සයිට් කරන්න. මහන්සි වෙලා අලුතින් කරන්න මට topic එකක් නෑ. ඒ නිසා මම උබට සුබ පතනවා. ඔහොම දිගටම යමු මල්ලි. උබට ජය!!
    11.gif
     
    Last edited:
    Sep 23, 2013
    188
    6
    0
    නැහැ මම කිව්වෙ උඹ නෙමේ ඒ මතේ වෙනස් කලේ ගොසිප් ලංකා උන් කියලා ;)
    Ubage site gaththa unta salli labilada bun?
    මම නම් හිත්නෙ මේක බොරැවක්.මේ ඌම දාගන්න කමෙන්ට්ස්.මම දැක්ක දැන් ටික කාලෙකට උඩදි මූ දාල තිබුන $1000 අභියෝගයක් කියල.ඒ මුගේ ටාගට් එක මිසක් අනිත් අයට $1000අරන් දෙන එකක් නොවන බව මේ ත්‍රෙඩ් එකෙන්ම පැහැදිලි නේද.
    ඊලගට මොකක්ද?

    මගේ බලාපොරොත්තුව තමයි මාසිකව අනිවාර්‍යන් 1000$ එන මට්ටමට සයිට් එක ගන්න එක...

    අනිත් කාරණය ඇත්තටම අවංකවම අනිත් අයව ගොඩ දාන්න අදහසක් තියෙන එකෙක්නම් ඔය කියන මාර්කටින් මෙතඩ් එක A 2 Z කියල දෙන්න තිබුනානෙ.මුගේ සයිට් එකෙන් කරන්නෙ ඒක කියවන එකාගෙ මුදල් ආශාව සහ කුතුහලය අවුස්සල උගෙ ප්‍රොඩක්ට්ස් මිලදී ගන්න තැනට යොමු කරවන එක විතරයි.මේ තරම් මුදලක් දීල සයිට් හදාගන්නවට වඩා හොද නැද්ද මේවගේ එකකින් තියරිය ඉගෙනගෙන තමන්ම වැඩේ කර ගන්න එක.ඒ දැනුම කවද හරි තමන්ටම ඉතිරියි
    wealthyaffiliate.com
    එහෙම සල්ලි නැති අයට තව ඕන තරම් ෆෝරම්ස්/වෙබ්සයිට් තියෙනවා ඉගෙන ගන්න.(උදා. blackhatworld.com)
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    මම නම් හිත්නෙ මේක බොරැවක්.මේ ඌම දාගන්න කමෙන්ට්ස්.මම දැක්ක දැන් ටික කාලෙකට උඩදි මූ දාල තිබුන $1000 අභියෝගයක් කියල.ඒ මුගේ ටාගට් එක මිසක් අනිත් අයට $1000අරන් දෙන එකක් නොවන බව මේ ත්‍රෙඩ් එකෙන්ම පැහැදිලි නේද. අනිත් කාරණය ඇත්තටම අවංකවම අනිත් අයව ගොඩ දාන්න අදහසක් තියෙන එකෙක්නම් ඔය කියන මාර්කටින් මෙතඩ් එක A 2 Z කියල දෙන්න තිබුනානෙ.මුගේ සයිට් එකෙන් කරන්නෙ ඒක කියවන එකාගෙ මුදල් ආශාව සහ කුතුහලය අවුස්සල උගෙ ප්‍රොඩක්ට්ස් මිලදී ගන්න තැනට යොමු කරවන එක විතරයි.මේ තරම් මුදලක් දීල සයිට් හදාගන්නවට වඩා හොද නැද්ද මේවගේ එකකින් තියරිය ඉගෙනගෙන තමන්ම වැඩේ කර ගන්න එක.ඒ දැනුම කවද හරි තමන්ටම ඉතිරියි
    wealthyaffiliate.com
    එහෙම සල්ලි නැති අයට තව ඕන තරම් ෆෝරම්ස්/වෙබ්සයිට් තියෙනවා ඉගෙන ගන්න.(උදා. blackhatworld.com)
    ඉගෙන ගන්න ආස නම් ඉගෙන ගන්න තැන් සෑහෙන්න තියෙනවා මචන්
    ඒත් කට්ටිය ආස මුකුත් ඉගෙන නොගෙන කකුල් දෙක පද්ද පද්ද ඉන්න කොට සල්ලි වැටෙන ක්‍රමේකට නෙ
    එහෙම අය ඉතින් හෙවිල්ලක් බැලිල්ලක් නැහැ ඔහොම සයිට් සල්ලි දීලා ගන්නවා
    සල්ලි හොයන එකෙන් 1% වගෙ තමා සයිට් එකෙන් කෙරෙන්නෙ කියලා නොදැන සයිට් අරන් කට බලියන් ඉන්නවා සල්ලි වැටෙන කල්

    A 2 Z ඕක කියලා දුන්නත් මහන්සි වෙලා කරන එකෙක් ඉඳී කියලා හිතන්න අමාරුයි
    අනික මහන්සි වෙලා හොයා ගන්න ක්‍රම අපි කවුරුත් එළිපිට දාන්නෙ නැහැ නෙ මචන් නිකම්
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මමත් මේ වැඩේට සෙට් වෙන්නයි හිතන් ඉන්නෙ.ඒත් මෙච්චර සල්ලි යොදවන්න බෑ එකපාරටම.keyword research විතරක් කරල දෙනවනම් කීයක් ගන්නවද....?