VS
හෙල්පුවක් ඕනේ කොල්ලනි...
ඔන්න ඔය දෙකෙන් එකක් ගන්න ඉන්නෙ :yes:
මේ දෙකේ මිල ගණන් වල වෙනස නොසලකා හැරියම මොකද්ද හොඳ කියපල්ලකො (GN එක අංකල් ටයිප් කියන් එන්නෙපා ඕන් ගහප්පයින් :angry:)
පාවිච්චි කරන උන් අඩු පාඩු එහෙම තියනවනං කියපං කොල්ලනේ
මීට අමතරව පල්සර්, FZ, ගික්සර් වගේ එකකට යන එක හොඳ නං...