WSO2 new CEO

Dignheart

Member
May 26, 2016
304
29
0
Tyler Jewell join WSO2 as CEO and director of the board

So, what happened to Sanjiva Weerawarana ?? :shocked::shocked:

QaIGhL7.png

We're excited to have Tyler Jewell join WSO2 as CEO and director of the board as we expand our executive team to support the next stage of growth and widen our global footprint. Tyler, formerly CEO of Codenvy, will lead WSO2's worldwide expansion and leadership in driving the software industry's next wave of innovation.
For the past 12 years, WSO2 has been committed to rethinking and redesigning middleware to meet enterprises’ real-world demands, which has led to an incredible rate of growth as organizations rely on our platform for their digital transformation initiatives. And we’re now ready to move into the next phase of growth aided by Tyler’s experience as a three-time CEO and success in building enterprise platforms.
Sanjiva Weerawarana, WSO2's founder, will continue to serve as chief architect and executive chairman of the board. Read more about this move in Sanjiva’s blog.

Read more : http://wso2.com/blogs/thesource/2017/09/time-for-a-ceo-change-in-wso2/
 
KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    CEO කියන්නේ ජොබ් එකනේ....එක අවුලක් නැ...අලුත් විදියට හිතන කෙනෙක් ගත්තම...company එක අලුත් විදියකට expand කරන්න පුළුවන් වෙයි කියල හිතන්න ඇති...

    අනිත් එක පොරට මහන්සි ඇති....එතකොටත් ජොබ් එක වෙන කෙනෙක්ට දෙනවා...:yes:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    මම ඔතන හිටියත් කරන්නේ ඕක මචන්....ඒ උබල දකින දේ නෙමෙයි ඔතන තියෙන්නේ....​

    ee unata bn, uta CEO kama epa nam wena ape rate ekekta denna one, mun suddontamai denne :no:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ee unata bn, uta CEO kama epa nam wena ape rate ekekta denna one, mun suddontamai denne :no:

    ඕක උබට කිව්වට තේරෙන්නේ නැ මචන්..උබට company එකක් නැති නිසා....company එකක් start up කරලා බලපන්කො ...ඔය හිතන විදි වෙනස වෙන විදිය....

    උබ දැන් ඉන්න කෙනාද කියල හිතාගන්න බැරි වෙයි....

    එකට හේතුව ලංකාවේ හොදම company 10 න් උඩ ..පළවෙනියට දෙවනියට තියෙන එක...ඒ වගේ company එකක් බාර දෙන්න පහල layer එකක් ඉන්න කෙනෙක්ට දෙන්නේ නැ...

    සමගම තවත් උඩට ගෙනියන්න ඕනේ නම් කරන්න ඕනේ...දැනට company එක තියෙන ලෙවෙල් එකට වැඩ උඩින් ඉන්න company එකක කෙනෙක්ට leadership එක දෙන එක...

    company එකක් කරනකොට හැගීම් වලින් decision ගන්නේ නැ ...මොලෙන් ගන්නේ....:yes::yes:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    1000% හරි
    11.gif
     
    Frodo baggins

    Member
    Dec 26, 2008
    50
    3
    0
    Shire
    MIT eka London stock exchange ekata dunna, CakeLabs eka Sysco ekata dunna :no::growl:

    London stock exchange එකට දීලා දැන් අවුරුදු 03ක් වෙනවා නේද

    Sysco එක නම් ලදී නේද?මන් හිතුවේ උන් Tax බේරෙන්න නේම් එක change කළා කියලා :baffled:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    London stock exchange එකට දීලා දැන් අවුරුදු 03ක් වෙනවා නේද

    Sysco එක නම් ලදී නේද?මන් හිතුවේ උන් Tax බේරෙන්න නේම් එක change කළා කියලා :baffled:

    උන්ගේ client මාරු වෙනකොට උන් නම වෙනස කරනවා/...​
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    MIT eka London stock exchange ekata dunna, CakeLabs eka Sysco ekata dunna :no::growl:
    Cakelabs nama wenas wuna witharay, eka kohomath Sysco lage branch ekak. name change eka witharay wune.

    MIT eka LSEG gaththa wunaata eka thama company dekak widihata yanne.
     
    IslandFan

    Active member
  • May 23, 2017
    183
    66
    28
    Sanjiva Weerawarna is one of the greatest sons of Sri Lanka. He has done so much to Sri Lanka and Sri Lankan software industry. He is now even working in army volunterely to help them digitally tranform army :)
    https://medium.com/@sanjiva.weerawarana/in-the-army-now-7187accef986

    He will work as chief architect and will put more effort in Ballerina. I think this is a strategic move to give CEO position to some one caliber of Tyrel.
     
    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    CEO කියන්නේ ජොබ් එකනේ....එක අවුලක් නැ...අලුත් විදියට හිතන කෙනෙක් ගත්තම...company එක අලුත් විදියකට expand කරන්න පුළුවන් වෙයි කියල හිතන්න ඇති...

    අනිත් එක පොරට මහන්සි ඇති....එතකොටත් ජොබ් එක වෙන කෙනෙක්ට දෙනවා...:yes:

    ඔව් ඔව්. අලුත් CEO කාරයත් ලේසි පහසු ඩයල් එකක් නෙමේ. සැරම වැඩ්ඩේක්. කියවල බලපන් මචං ඌ ගැන :cool: