What's the best company in srilanka??
මචන්ලා කියමු බලන්න lankawe තියන හොදම company එක මොකක්ද කියල. ඒකියන්නෙ හොදට salary ගෙවන, හොද working environment එකක් තියන තව කෙනකුට බය නෑතිව recommend කරන්න පුලුවන් ඒවා.. තමන් work කරන company එක වුනත් කමක් නෑ.. මන් පොඩි රෙසෙර්ච් එකක් කරනවා..පොඩි help එකක්...