1. Prediya

    ON-DUTY COD4 5vs5 Tournament

    පසුගිය 25වනදා නුවර PROZONE GAME STORE එකේ පැවත්වුන ON-DUTY Call Of Duty 4 5vs5 Tournament එකේ විශේෂ අවස්තා කිපයක ෆොටොස් ටිකක් පහල තියෙනව. Tournament එක ගැන පොඩ්ඩක් කියන්න ඕනෙ මොකද මේ Tournament එක අපි සංවිධානයකලේ පළවෙනි පාරට ඒ උනත් හිතුවටත් වැඩිය හොද ප්‍රතිචාර වගේම Tournament එක සාර්ථකව නිම...
  2. Prediya

    Full Night Gaming Experience එකක් ගන්න පුලුවන් ප්ලේස් එකක්

    ගේම් ප්ලේ කරන්න ආසයි නම් ඒත් ටයිම් එකක් නැතිනම් මෙන්න සුපිරි වැඩක්. ඔයාගේ ගේම් ගහන යාලුවො ටිකත් එක්ක සුපිරි නයිටක් ගහලා ෆන් එකක් ගන්න පුලුවන් ප්ලේස් එකක් තමයි නුවර තියෙන PROZONE GAME STOREඑක. ගේමින් වලටම හදපු සුපිරි මැශින් ලැග් නැතුව FPS ඩ්‍රොප් වෙන්නෙ නැතුව ස්මූත් ප්ලේ කරන්න පුලුවන්...
  3. Prediya

    Camera ඔනෙ

    මචංලා මේ කැමරා වලින් මොකද්ද ගන්න හොද.. Canon eos M50 CANON EOS 77D CANON EOS REBEL T6I මැක්‍රො පොටොග්‍රැපි තමා ප්‍රධාන අරමුණ ඊට් අමතරව වීලොගින්ග්... තැන්ක්ස් වේවා...
  4. Prediya

    expensive course

    මචං අවු 1 කින් 2කින් වගෙ හොද සැලරි එකකට (100k-150K) යන්න පුලුවන් කොර්ස් මොනවද. ගාන ප්‍රස්නයක් නැ:cool:.. මං A/l කොමර්ස් කරෙ (results A,B,S). දැන් වයස 29යි, සල්ලි හම්බකරා.. IT දැනුම හොදටම තියෙනව:cool:. එ කිව්වෙ වැඩක් කරගන්න පුලුවන් කම තියෙනව:yes:. පොඩි අදහසක් දියල්ල මචො... ජෙනුයින් පොස්ට්...
  5. Prediya

    ඉරාජ් කොන්ටැක්

    ඉරාජ් කොන්ටැක් මචං ඉරාජ්ව කොන්ටැක් කර ගන්න පුලුවන් නම්බර් එකක් දියල්ලා... ලංකාවට ගොඩක් ලොකු ප්‍රජෙක්ට් එකක් මිස් වෙන්න යන්නෙ... +94777331121 මෙ නම්බර් එකට ගත්තට අන්සර් කරන්නැ... ලොකු උදව්වක්...
  6. Prediya

    Neteller help එකෙ සල්ලි බැන්ක් එකට විත්ඩ්‍රො කරන්න ප&#354

    Neteller help එකෙ සල්ලි බැන්ක් එකට විත්ඩ්‍රො කරන්න ප&#354 Neteller එකෙ සල්ලි බැන්ක් එකට විත්ඩ්‍රො කරන්න පුලුවන්ද... මන් ඉන්නෙ කොරියා වල මෙහෙ බැන්ක් වලට විත්ඩ්‍රො කරන්න දෙන්නෙ නෑ.. ලංකාවෙ විත්ඩ්‍රො (Bank Wire) කරන්න පුලුවන්ද..?:confused: කරපු අය කරන අය පොඩ්ඩක් කියහල්ලා මචො..
  7. Prediya

    Windows xp එකක්... උදව් ...

    මචන්ලා වින්ඩොස් xp sp2 home edition iso එකක් තියන කෙනෙක් up කරලා දියන්කො බාගන්න... නෙට් එකෙ බැලුව හොද එකක් සෙට් උනෙ නෑ මචන්... ලොකු උදව්වක්...
  8. Prediya

    රාගම rent

    රාගම toun එකෙ shop එකක් දාන්න හොද ප්ලසෙ එකක් රෙන්ට් එකට ගන්න තැනක් දන්නව නම් කියහල්ලකො මචන්ලා... රෙන්ට් එක 50කට අඩු එකක් තමයි බැලුවෙ.. ග්‍රවුන්ඩ් ෆ්ලො එකක්.. :confused::confused::confused:
  9. Prediya

    ඇස් දෙක පුරා හිනෙන් වගෙ....

    ඇස් දෙක පුරා හිනෙන් වගෙ.... 26ms0-be-KE එකත් කොපියක් ද බන්..:(:(:(. ශශිකා නිසංසලා කියන එක ලස්සනයි බන්... :love:;);)මොනව උනත්... තේරෙනවනෙ..:rofl::rofl:
  10. Prediya

    ඉන්ටනෙට් - උදවු

    ඉන්ටනෙට් - උදවු මචංලා මං රට ඉන්නෙ... ගෙදරට කතා කරන්න ගියාම එපා වෙනව බන්... එහෙන් කෝල් ඩ්‍රොප් වෙනව,වෙලවකට සිග්නල් අවුල්.:(:(:(:( ඉමො, වයිබර් ,ස්කයිප් use කරන්න හොදට සිග්නල් එන්නෙ නෑ..:no::no::no: ගෙදර පාවිච්චි කරන්නෙ එස් 3 ෆොන් එකක්.. උදවු කරහල්ල මචන්.... :rolleyes::rolleyes::rolleyes...
  11. Prediya

    අලුත් නැත....!!!!

    අලුත් මෙම්බර් කෙනෙක් නොවන බව කරුනවෙන් සලකන්න...:P:P වෙනසකට අලුත් එකක් හදන්න හිතුනා... කලින් හිටියට කිරියට ආවට ත්‍රෙඩ් කියෙව්වා පමනි... බම්ප් 2ක් 3ක් දමා ඇත..:rofl::rofl::rofl: වෙලාවක් නැ බොලව්.. කොරියොත් එක්ක බෑ..:growl::growl:. එහෙනම්.. අද ඉදන් කිරියෙ ඉන්නයි බලාපොරොත්තුව.. මෙකෙන් ඉගෙනගත්තු...

    No contents