1. K

    කෙල්ලෙක් එක්ක චැට් කරන්න

    කෙල්ලෙක් එක්ක චැට් කරන්න කෙල්ලෙක් එක්ක චැට් කරන්න phone No eka use nokara No eka නොදී චැට් කරන්න පුලුවන් apps මොනාද තියෙන්නේ මැසෙන්ජර් හැරෙන්න whats app emo Viber wage ewa... but මේවා රෙජිස්ටර් වෙන්න එක ඉල්ලනවා එහෙම ඉල්ලන්නේ නැති එකක් මේ ඇප් එක phone එකේ Hide කරගන්නත් ඕනි
  2. K

    Anal Fissure... හෝමියෝපති..

    මගේ Anal Fissure එකක් තියනවා. දැන් අවුරැද්දක් විතර වෙනවා.. මුලදි surgeon කෙනෙකුට පෙන්නුවා. GTN කියලා cream එකක් ගාන්න දුන්නා. සති දෙකෙන් දෙකට මේක hospital එකේ clinic එකට ගිහින් ගන්න කිව්වේ. පිට ගන්න නෑ කිව්වා. ඒකට අඩුවුනා.. ඒත්ආ යෙත් මතුවුනා Doctor කිව්වා surgery එකක් කරන්න වෙයි කියලා.. ඒත්...

    No contents