1. I

    රයිගම් ටෙලීස් 2017 - ජනප‍්‍රියතම ටෙලි නාට්‍යය&

    රයිගම් ටෙලීස් 2017 - ජනප‍්‍රියතම ටෙලි නාට්‍යය& රයිගම් ටෙලීස් 2017 - ජනප‍්‍රියතම ටෙලි නාට්‍යයන් අද දිනට ප‍්‍රතිඵල 2018. 03.14 1.කූඹියෝ 2.දෙවනි ඉනිම 3.සිදු 4.කෝටිපතියෝ 5.පැහැසරා 6.මුතු කුඩ 7.සහෝදරයා 8.සුදු අඟුරු 9.අහස් මාලිගා 10.සල්සපුනා Vote Karanna :shocked::shocked::shocked::shocked...
  2. I

    මේ සයිට් ගැන මොකද කියන්නේ

    මේ සයිට් ගැන මොකද කියන්නේ මේ සයිට් ගැන මොකද කියන්නේ. පොඩි රිසර්ච් එකක් කරනව කැම්පස් එකේ මේ සයිට් එකින් එකට ඔයාලගේ කමෙන්ට්ස් දෙන්න පුලුවන්ද සල්ලි ගන්නෙ නැතුව ඇඩ් දාන්න පුලුවන් සහ සේවය ගැන, ගුණාත්මක බව හා ඩිවෙලොප් වෙලා නැති ඒවා ගැන,.. www.Ikman.lk www.MyOffers.lk www.HitAds.lk www.smartmarket.lk...
  3. I

    ලංකාවේ නොමිලේ ඇඩ් දාන්න පුලුවන් හොද සයිට&#3530

    ලංකාවේ නොමිලේ ඇඩ් දාන්න පුලුවන් හොද සයිට&#3530 ලංකාවේ නොමිලේ ඇඩ් දාන්න පුලුවන් හොද සයිට් මම ඔන්න කියන්න යන්නේ ලංකාවේ නොමිලේ දැන්වීම් දාන්න පුලුවන් හොදම සයිට් ටිකක්. මේක දැනට ගූගල් එකේ උඩින්ම ඉන්න සයිට් සෙට් එක අරන් බලල සහ අපේ උන් කියල තියෙන දේවල් බලලා හැදුවෙ. සමහර සයිට් වල දැන් ෆ්‍රී ඇඩ් දාන්න...
  4. I

    මෙම විකිපීඩියා පිටුව වහාම තහනම් කලයුත්තක

    මෙම විකිපීඩියා පිටුව වහාම තහනම් කලයුත්තක මෙම විකිපීඩියා පිටුව වහාම තහනම් කලයුත්තකි.. https://en.wikipedia.org/wiki/Tamil_Eelam දෙමල ඊලාම් රටක් ගැන පැවසෙන මෙම පිටුව වහාම රිපොර්ට් කර වසාදැමිය යුත්තකි. වරෙල්ලා බොලව්
  5. I

    එජාපය සමඟ දැමූ ඞීල් එක ගම්මන්පිල හෙලිකරය&#3538

    එජාපය සමඟ දැමූ ඞීල් එක ගම්මන්පිල හෙලිකරය&#3538 අතුරුදහන් වූන්‍න් සම්බන්දයෙන් සොයා බැලීම සම්බන්දයෙන් කාර්යාලයක් පිහිටුවීමට අදාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ දිනයේදී උදය ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් සභා ගැබ මැද සිටියදී ගන්නා ලද පින්තූර සම්බන්ධයෙන් මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා සිය...
  6. I

    පනත් කෙටුම්පත ඔබ එකගද?

    පනත් කෙටුම්පත ඔබ එකගද? අතුරුදන් වූවන් පිලිබදව සොයා බැලීමට කාර්යාලයක් පිහිටුවීමට අදාළව සම්මත වූ පනත් කෙටුම්පත ඔබ එකගද? එකගයි විරුද්දය කිසිදු අදහසක් නැත/ වෙනත්. http://wp.me/p7MvZ3-2W
  7. I

    මඩගහන්න ගිය අනුරකුමාර ඇදගෙන නායි..

    මඩගහන්න ගිය අනුරකුමාර ඇදගෙන නායි.. :angry::angry::angry:මඩගහන්න ගිය අනුරකුමාර ඇදගෙන නායි.. රනිල් මහින්ද ඩීල් දමා අතුරුදන් වූවන්ගේ පනත සම්මත වුනි යැයි පවසා ජවිපේ නිල වෙබ් අඩවියේ අද පාර්ලිමේන්තුවෙ ඒකාබද්ද විපක්ෂය හා රනිල් වික්‍රමසිංහ සමග සිටින ඡායා රූප කීපයක් පලකර ඇත. .. [LINK] විමල් වීරවංශගේ...
  8. I

    මේක ඉතිහාසයේ ආණ්ඩුවක් කරපු ලොකුම වැරැද්ද

    අද -මේක ඉතිහාසයේ ආණ්ඩුවක් කරපු ලොකුම වැරැ&#350 අතුරුදහන් වූවන් සොයන කාර්යාල පනත කොල අලි, නිල් අලි, රතු අලි, දෙමල සන්ධානය එක්ව අතුරුදහන් වූවන් සොයන කාර්යාල පනත සම්මත කරති.. මේක ඉතිහාසයේ ආණ්ඩුවක් කරපු ලොකුම වැරැද්දක්.. එකක් ඉතා ප්‍රබල නීති රාමුවක් මේතරම් ඉක්මන්ට සම්මත වීම්. ජනතාවට මෙහි...
  9. I

    ප්‍රවෘත්ති නැරඹීමට සෑහිමකට පත් රූපවාහින&

    ප්‍රවෘත්ති නැරඹීමට සෑහිමකට පත් රූපවාහින& ඔබ වැඩියෙන්ම ප්‍රවෘත්ති නැරඹීමට විශ්වාසය, නිවරද්‍යතාව, සහ සමබර භාවය පිලිබද සෑහිමකට පත් රූපවාහිනී නාලිකාව කුමක්ද? VOTE FROM THIS LINK http://wp.me/p7MvZ3-2n අපක්ෂපාතී මත විමසුමක් බව කරුණාවෙන් සලකන්න. (සැලකිය යුතුයි: එක් පිවිසීමක දී එක් වරක් පමණක්...
  10. I

    හොද සේවයක් සලසන බැංකුව කුමක්ද?

    හොද සේවයක් සලසන බැංකුව කුමක්ද? ඔබ වඩාත් විශ්වාස කරන පහසුකම් අතින් ඔබට හොද සේවයක් සලසන බැංකුව කුමක්ද? ඔබගේ මතය වෙනුවෙන් මනාප ලබා දෙන්න. අපක්ෂපාතී මත විමසුමක් බව කරුණාවෙන් සලකන්න. (සැලකිය යුතුයි: එක් පිවිසීමක දී එක් වරක් පමණක් ඔබගේ මනාපය පලකිරීමට හැකි බව ) Link ekata yanna VOTE KARANNA...
  11. I

    කළ කම් මෙලොව දීම පළ දේ

    කළ කම් මෙලොව දීම පළ දේ කළ කම් මෙලොව දීම පළ දේ
  12. I

    විජය නන්දසිරි මහතාට නිවන් සුව පතමු !

    විජය නන්දසිරි මහතාට නිවන් සුව පතමු ! විජය නන්දසිරි සමුගනී :( රටකම මිනිසුන්ට සතුට බෙදා දුන් ආදරනීය කලා කරුවානෙනි! ඔබ අදකාලේ සැබෑ "එතුමෙකි"........ පවුලේ හැමෝටම අහන් ඉන්න පුලුවන් ජාතියේ විහිලු කරපු කලාකරුවන් අත්ලොස්ස අතර ඔබත් නොමැකෙන අයෙකි... ඈ බන් මේ ඉන්න මිනිස්සු ටිකත් අපිව දාලා ගියාම...
  13. I

    බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ගිය එක හොද්ද &#3505

    බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ගිය එක හොද්ද &#3505 බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ගිය එක හොද්ද නරකද ලංකාවට? 01. හොදයි. 02. නරකයි 03. අපේ මොකෝ බන් 04. වෙන මොකුත් උබට මතක් උනේම නැද්ද අහන්න :angry::angry::angry::angry: මේක හින්දත් අපේ ටැක්ස් වැඩිකරයිද :baffled::baffled:

    No contents