1. andrus

    හොදම gaming motherboard එක මොකක්ද?

    හොදම gaming motherboard එක මොකක්ද? යාලුවනේ මං gaming machine එකක් ගන්න යන්නේ. ගොඩක් අය කියන්නේ ASUS තමයි හොද කියල. එත් මට ගන්න පුළුවන් පහල තියන motherbaord දෙකෙන් එකක්. දන්න අය කියන්න බලන්න MSI , Gigabyte දෙකෙන් හොදම මොකක්ද කියල. :):lol::lol::baffled: MSI gaming m3 Gigabyte Sniper B7

    No contents