ඇලුමිනියම් / ග්ලාස් වැඩ කරන කොල්ලෝ
මචං , මට පොඩි බඩුවගයක් ගන්න තියෙනවා. පොඩි කිව්වට පොඩිමත් නෑ !
ඇලුමිනියම් බට, බොක්ස්බාර්, MDF, cladding sheet
ටෙම්පර්ඩ් ග්ලාස්, කර්වුඩ් ග්ලාස්
කර්වුඩ් ග්ලාස් ෂෝකේස්
මේවා අඩුවට ගන්න තැන් දන්නවනම් පහලින් කියාන් මචං ! (ගල්වල පැත්තෙත් ගණන් වල ලොකු වෙනසක් නෑ...