1. M

    Payza සල්ලි ලංකාවට ගන්න ලේසිම විදිය...

    Payza සල්ලි ලංකාවට ගන්න ලේසිම විදිය... ඇතුලට ඇවිත් බලපන්... මචංලා මගෙ Payza එකේ තියෙන සල්ලි පුලුවන් තරම් ඉක්මනට HNB ATM Card එකට හරි Payoneer Visa card එකට හරි ගන්න ඔිනි.. පුලුවන් තරම් ඉක්මනට මේ වැඩේ කරගන්න දන්න අය හෙල්ප් එකක් දෙන්න..
  2. M

    Undergraduate Training (Mechatronics Engineering)

    එළකිරි සෙට් එකෙන් පොඩි උදව්වක් ඕනී..:):):) තව මාස දෙකකින් Training යන්න ඔිනි.. ඒකට Training යන්න හොද Industrial Automation කරන company ගැන දන්නවනම් හෙල්ප් එකක් දෙන්න... Contact details තියෙනවනම් ඒකත් දාන්න..Training කාලෙ කීයක් ගෙවනවද? තව ඒ වගේ විස්තරත් දන්නවනම් කියන්න.. Electronics...

    No contents