1. RoxDeyon

    Questions තෙල් කූඹි නැති කරගන්න ක්‍රමයක් නැද්ද?

    තෙල් කූඹි (නයි කූඹි කියලත් කියනව මුංට) ගෙදර හැම තැනම. කුස්සියෙ එහෙම අහුමුලු වල බුරුතු පිටින්. බිත්ති වලයි හැම තැනම. දැන් නිදාගන්න ඇදෙයි ගෙදර මේස පුටුවල පවා ඉන්නවා වසංගතයක් වගේ වෙලා. මුංව නැති කරගන්න විදිහක් නැද්ද? අර හිට් කියල හුනු කූරක් තියනව ඒක බිත්ති වලට අවුලක් නෑ. බට් මේස වලයි ඇදටයි එන විදිහ...
  2. RoxDeyon

    ඔන්ලයින් ෂොපින් සයිට් එකකින් ටැබ් එකක් ග&#3545

    ඔන්ලයින් ෂොපින් සයිට් එකකින් ටැබ් එකක් ග&#3545 Ebay එකේ $30-$50 ගණන් වලට තියන ටැබ් ගෙන්නපු අය ඉන්නවද කවුරු හරි? ගොඩ කාලෙකට කලින් නෙවේ දැනට අවුරුද්දක් වගේ ඇතුළත? කොහොමද කොලිටි එක? ටැක්ස් වදිනවද? ටැක්ස් වදිනව නං ටැක්ස් එක ගෙවන්නෙ කොහොමද කියලත් දැනගන්න ඕනෙ. මෙන්න මේ ලින්ක් වල තියන වගේ එකක්...
  3. RoxDeyon

    PayPal එකේ තියන සල්ලි වලින් Reload දාගන්න ක්‍රමයක් ත&#3538

    PayPal එකේ තියන සල්ලි වලින් Reload දාගන්න ක්‍රමයක් ත&#3538 PayPal එකේ තියන සල්ලි වලින් Reload දාගන්න ක්‍රමයක් තියනවද? Reply කරන / බම්ප් කරන සියලු දෙනාට රෙප් දෙනු ලැබේ.
  4. RoxDeyon

    කාලය මවනා වෙනසක අරුමේ...

    කාලය මවනා වෙනසක අරුමේ... ක්‍රීඩා පිටියේ තැනින් තැන ජලයෙන් පිරී ගොසින්ය... ක්‍රීඩා පිටියේ කොනක ඉදිකර තිබූ තම පන්ති කාමරය අසල ඔහු රැදී සිටියේ පරිගණක විද්‍යාගාරයට යාමට අනෙක් මිතුරනුත් එනතුරුය...ඉංග්‍රීසී මාධ්‍යයෙන් තොරතුරු තාක්ෂණ විෂය හදාරන සිසුන් 17ක් පන්තියේ සිටියද තවමත් විද්‍යාගාරයට යාම සදහා...
  5. RoxDeyon

    PC එකේ අවුලක්...පොඩි උදවුවක් ඕනෙ

    PC එකේ අවුලක්...පොඩි උදවුවක් ඕනෙ මචන්ලා මේකයි සීන් එක...මගේ මැෂින් එකේ vga එක ටිකක් ලෙඩ ගානෙ වගේ තිබ්බේ...9500GT 512MB එකක්...මහලොකුවට අවුලක් තිබුන්නෑ සමහර වෙලාවට එකපාර ස්ක්‍රීන් එකේ අර පාට පාට ඩොට් සීන් එක ඇවිල්ලා රීස්ටාට් වෙනවා...එච්චරමයි අවුලකට තිබ්බෙ හැම වෙලාවෙම ආවෙත් නෑ...ඊයෙ කොහොම හරි මං...
  6. RoxDeyon

    Vova Online Shopping Site

    Guys, මේ Vova කියන්නෙ Online Shopping Site එකක්.මේකෙ ebay වලටත් වඩා අඩුවට හුගක් බඩු තියනවා. මේකෙ තියන වාසි දේ මෙයාලා කූපන් දෙනවා හරියට...ඔයාලට තියෙන්නෙ ඔයාලගෙ ref link share කරලා කට්ටිය register කරවගන්නෙක තමයි...එතකොට ඔයාලට කූපන් ලැබෙනවා... ඉතින් මේක ෂ්‍යොර් කරනවට සප් එකටත් එක්ක මගේ ref link...
  7. RoxDeyon

    Fiverr acc 2ක් එකම සිම් එකකින් පවත්වාගෙන යා හැකිද?

    Fiverr acc 2ක් එකම සිම් එකකින් පවත්වාගෙන යා හැකිද? මෙහෙමයි මචන්ලා...මම ළගදී අලුත් PC එකක් ගත්තා...දැන් මට පරණ PC එකෙන් පරණ fiverr එකවුන්ට් එකේ වැඩකරගෙන යන ගමන් මට මේ අලුත් PC එකෙනුත් අලුත් fiverr එකවුන්ට් එකක් හදන්න ඕනි වෙලා තියනවා...පරණ fiverr එකවුන්ට් එකෙන් දෙන සර්විස්ම තමා අලුත් එකෙනුත්...
  8. RoxDeyon

    Computer 2ක් Connect කරනනෙ කොහොමද?

    Computer 2ක් Connect කරනනෙ කොහොමද? මචන්ලා මම ඊයෙ අලුතෙන් Deskotop Computer එකක් ගත්තා.දැන් මට මේකයි මගෙ පරණ Deskotop Computer එකයි එකට Connect කරලා වැඩ කරන්න හදාගන්නෙ කොහොමද? ඒ කියන්නෙ එක Computer එකක ඉදන් අනිත් එකට ඉක්මනට files transfer කරගන්න හදාගන්නෙ කොහොමද?...
  9. RoxDeyon

    Android වලට හොදම Camera app එක මොකක්ද?

    Android වලට හොදම Camera app එක මොකක්ද? යාලුවනේ මං ගාව තියෙන්නේ Nokia 3 ෆෝන් එකක්...මං mobile photography වලට හෙන ආස කෙනෙක්...මට මේ ෆෝන් එකට දාගන්න හොදම Camera app එක මොකක්ද?...ඔයාලා පාවිච්චි කරන Camera app මොනවද?...මේ ෆෝන් එකට එන ඇප් එක එච්චර හරි නෑ...ඔප්ෂන්ස් එහෙම නෑ...මගෙ යාලුවෙක් ළග තියනවා...
  10. RoxDeyon

    AL වලට Tech කරන්නද Maths කරන්නද?

    AL වලට Tech කරන්නද Maths කරන්නද? ආයුබෝවන් එලකිරියේ අයියලා අක්කලා හැමෝටම... කට්ටිය මේක විහිලුවකට ගන්නැතුව ඇත්තටම උපදෙසක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා... මේකයි සීන් එක... මම ගිය අවුරුද්දෙ (2018) OL ලිවුවේ.දැන් AL වලට විෂයක් තෝරගන්න හිතාගන්න බැරුව ඉන්නෙ.මම ගිය දෙසැම්බර් අන්තිම ඉදන් දැන් වෙනකන්...
  11. RoxDeyon

    fiverr new acc මාස 4ක vacation එකකට පස්සේ ආපහු ඕඩර් ගන්න පුලුවන&

    fiverr new acc මාස 4ක vacation එකකට පස්සේ ආපහු ඕඩර් ගන්න පුලුවන& මම අලුත් එකවුන්ට් එකක් හදලා ඕඩර් 2කුත් කම්ප්ලීට් කරලා ඉන්දැදිම exam seen එකක් නිසා මට මාස 4කට vacation mode දාන්න උනා. මට ආයෙ වැඩේ පටන් ගන්න පුලුවන් වෙයිද?...ඕඩර්ස් එයිද ආපහු? Photoshop,logo තමා කරන්නේ.බයර් රික්වෙස්ට් vacation...
  12. RoxDeyon

    වැඩක් නැති ෆයිවර් එකවුන්ට් එකක් නැද්ද?

    වැඩක් නැති ෆයිවර් එකවුන්ට් එකක් නැද්ද? ඕඩර් එන්නැතිව අත් අරපු ෆයිවර් එකවුන්ට් තියනවද?... වැඩක් නැති ඒවා...එක ඕඩර් එකක්වත් ඇවිත් නැති ඒව තව හොදයි...2017ට කලින් වගේ හදපුවා නං එල... තියේ නං පීඑම් එකක් දාන්න.
  13. RoxDeyon

    මේ වගේ සීන් එකක් තිබුනු ෆිල්ම් එකක් දන්නව&#350

    මේ වගේ සීන් එකක් තිබුනු ෆිල්ම් එකක් දන්නව&#350 කාලෙකට කලින් ටීවී එක බලද්දි අහම්බෙන් දැකපු ෆිල්ම් එකක් බං.නම මතක නෑ.ගිය චැනල් එක මතක නෑ.ගිය දවස මතක නෑ. මෙහෙමයි සීන් එක වෙන්නේ. කොල්ලො සෙට් එකක් තව කොල්ලෙක්ට කෙල්ලෙක් දාගන්න හෙල්ප් කරන සීන් එකක් තියෙන්නේ.උන් කැෆේ එකක ඉන්නවා.කෙල්ලට ට්‍රයි කරන...
  14. RoxDeyon

    Paypal වලින් coins මිලදී ගැනීමට පුලුවන් සයිට් මොනවද?

    Paypal වලින් coins මිලදී ගැනීමට පුලුවන් සයිට් මොනවද? පේපැල් වලින් ගෙවලා coins මිලදී ගන්න පුලුවන් විශ්වාසවන්ත සයිට් තියනවද?... පොඩි ගාණක coins ගන්න... මට තියෙන්නෙ coinbase wallet එකක්.ඒකට දාගන්න පුලුවන් වෙන්නත් ඕනෙ.ETH,LTC,BCH වගේ ගන්න පුලුවන් සයිට් ටිකක් කියන්න.
  15. RoxDeyon

    Phone එකට custom rom එකක් ගැසීම සම්බන්ධ ගැටලු

    Phone එකට custom rom එකක් ගැසීම සම්බන්ධ ගැටලු මුලින්ම කියන්න ඕනේ මම ෆෝන් ගැන වැඩිය දන්නෑ... ඒ නිසා මේ ගැටලුව විහිලුවට නොගෙන උත්තර දෙන අය ගොඩාක් අගය කරනවා... මෙහෙමයි යාලුවනේ Samsung galaxy ace S5830 ෆෝන් එකක් තියනවා. මේකට මං sd එකක් එහෙම ගහල තියෙන්නේ.ඒත් මේකෙ ඉන්ටර්නල් මෙමරි එක පිරුණම හරි...
  16. RoxDeyon

    IQ option wage thawa ewwa thiyanawada?

    IQ option wage thawa binary option sites thiyanawada?... $10 wage patan ganna puluwan ewwa? karana aya innawa nan poddak wistharayak kotagena yanna... danne nethi aya bump parak wath dala yanna...
  17. RoxDeyon

    Paypal $10ta skrill $10k denna puluwanda?

    Guys paypal $10ta skrill $10k denna puluwan kawuru hari innawada?... pm ekak danna puluwan kenek... paypal nethi unath skrill thiyana aya poddak pm karanna...Thanks...!!!
  18. RoxDeyon

    skrill සල්ලි mcash වලට ගන්න පුලුවන්ද?

    skrill සල්ලි mcash වලට ගන්න පුලුවන්ද? skrill සල්ලි mcash වලට ගන්න පුලුවන්ද?
  19. RoxDeyon

    අලුත් ක්‍රිප්ටො කරන්සි එකක් කැමති අය කරන&#3530

    අලුත් ක්‍රිප්ටො කරන්සි එකක් කැමති අය කරන&#3530 මේක ෆේස්බුක් එකේ් තිබිල මට හම්බුනේ. පෝස්ට් එක උපුටා ගැනීමක්.ෂුවර් කරන්න පුලුවන් සයිට් එකක් මං හිතන්නේ. Reg වෙද්දි 20$ හම්බෙනවා. ඒ 20$ ගන්න නම් PM7 ටිකක් සල්ලි ගෙවලා buy කරන්න ඕන. නැත්තම් කට්ටියව Ref කරන්න වෙනවා. Scam එකක් විදිහට පෙනෙවි. මොකද ඔය...
  20. RoxDeyon

    pseudo code ඒකක් ඕනේ

    වැලි ගොඩකින් 500g ක වැලි ප්‍රමාණයක් කිරාගන්න ඕනි කරන pseudo code එකක් කියල දෙන්න පුලුවන්ද?... වැලි ගොඩක් තියනවා.ඒකෙන් 500gක වැලි ටිකක් වෙන් කරගන්න ඕනේ.ඒකට ඕනි pseudo code එක?... පුලුවන් නං කියල දෙන්න ලොකු උදවුවක්. අද රෑ 11ට කලින් උත්තරයක් ලැබුන නං ඇති.

    No contents