PC එකේ අවුලක්...පොඩි උදවුවක් ඕනෙ
මචන්ලා මේකයි සීන් එක...මගේ මැෂින් එකේ vga එක ටිකක් ලෙඩ ගානෙ වගේ තිබ්බේ...9500GT 512MB එකක්...මහලොකුවට අවුලක් තිබුන්නෑ සමහර වෙලාවට එකපාර ස්ක්‍රීන් එකේ අර පාට පාට ඩොට් සීන් එක ඇවිල්ලා රීස්ටාට් වෙනවා...එච්චරමයි අවුලකට තිබ්බෙ හැම වෙලාවෙම ආවෙත් නෑ...ඊයෙ කොහොම හරි මං ටිකක් වෙලා මැෂින් එක දාගෙන වැඩ වගයක් කර කර හිටියේ...ඊට පස්සෙ අර පාට පාට ඩොට් සීන් එක ඇවිල්ලා රීස්ටාට් උනා...සමහර වෙලාවට ඕක වෙන නිසා මං ගනන් ගත්තෙ නෑ...බට් සීන් එක ඇදිලා ගියා...ඒ කිවුවෙ මැෂින් එක හීට් වෙච්ච ගමන් රීස්ටාට් වෙන්න පටන් ගත්තා...පැය බාගෙන් බාගෙට වගේ ඔහොම තුන් පාරක් විතර වෙච්ච ගමන් මං තේරුං ගත්තා vga එකේ කාලෙ ඉවරයි තමා කියලා..ඊට පස්සෙ ඒ මගුල ගලෝලා දාන්න මැෂින් එකේ පියන ගැලෙවුවම අස්සෙ දූවිලි ටිකක් එහෙම වැදිලා තියනව දැකලා ඒ ටිකත් ටිකක් සුද්ද කරලා දාලා ආයෙ ගැහුවා...ඔන් කලා විතරයි පවර් සප්ලයි එකෙන් නිල් පාටට කරන්ට් එක විදලා ඕෆ් උනා...එච්චරමයි පවර් සප්ලයි එක...
ඊට පස්සෙ මං අද පවර් සප්ලයි එකක් ගෙනාව අලුතෙන්...600W එකක් ගෙනාවෙ...තිබිලා පිච්චුනේ නං ඊට වඩා අඩු එකක් කොහොම හරි....දැන් ඉතින් ඒක සෙට් කරලා බැලුවා ඔන් උනේ නෑ... ඊට පස්සෙ පවර් සප්ලයි එක ගලවලා අරන් ෂෝට් කරලා ඒක චෙක් කරලා බැලුවා ඒක වැඩ...ඊට පස්සෙ ආයෙත් ගහල බැලුවම පවර් සප්ලයි එකේ ෆෑන් එකයි ප්‍රොසෙසර් එකේ ෆෑන් එකයි වැඩ...බට් ඩිස්ප්ලේ එන්නෑ...අර ෆෑන් කැරකෙන එකත් විනාඩි 2න් 3න් නවතිනව...
ඔන්න ඕකයි තත්වෙ දැන්....
මේකෙ තියන අවුල මොකක් වෙන්න පුලුවන්ද මචන්ලා?...මදර්බෝඩ් එකට කෙලවෙලාද?...ගොඩදාගන්න මොකක්ද කරන්න ඕනේ...? පොඩි උපකාරයක් කරන්න...