You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
A
එළකිරි එක ඇත්තටම GT ගේ නෙමෙයි .
අපි හැමෝම හිතන් ඉදියත් එළකිරි එක GT කියලා ඇත්තටම එළකිරි එක GT ගේ නෙමෙයි මචං .
ලීච් කියලා කෙනෙක් තමයි සල්ලි වියදම් කරලා හදල තියෙන්නේ .
GT නිකම් සයිට් එකේ වැඩට ආව කෙනෙක් විතරයි ලු සින්දු හොයල දෙන්න කන්ටැක්ට් බාර ගත්ත .
කොහොම හරි මූ ලීච් ගෙන් සයිට් එක හොරකම් කරලා ...