කාටද මතක ‘පොප්’ හඬින් දැල්වෙන වායුව ගැන?.ඔව්, ඒ තමා ‘හයිඩ්රිජන්’. පාසලේ විද්‍යා පන්තියේ ගුරුතුමා හෝ ගුරුතුමිය මේ පරීක්ෂණය ඔබට කරලා පෙන්නුවේ නැද්ද? එහෙම දැකලා නැත් නම්, ගන්න වතුර ටිකක්, දාන්න එය කුඩා බීකරයකට. හයිඩ්රොක්ලොරික් අම්ලයෙන් බින්දු කීපයක් උත්ප්‍රේරකයක් විදියට දාන්න. මොකද, ජලය, පහළ...