You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
මේ ප්‍රශ්නෙට උදව් කරන්න
යාළුවනේ එළකිරි.කොම් එකට අදයි මම ආවේ.මේකෙ ඉන්න Senior Member කෙනෙක්ගෙන් දැනගන,දැන් මට තියන ප්‍රශ්නෙ එළකිරි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකෙ මේ ත්‍රේඩ් පෙන්නන්න ප්‍රමාණෙ වැඩි කරගන්න පුළුවනිද?පුළුවන් නම් ඒ කොහොමද?
:confused: