1. A

    මගේ ජිවිතේ

    මචංලා මට දැන් වයස 26ක් වෙනවා.මේ වෙනකොට මගේ ජිවිතේ කෙලො ගෙන තියෙන්නේ.මට පුදුම කලකිරීමක් තියෙන්නේ මගේ ජිවීතේ ගැන. පොඩි කාලේ දක්ෂ විදියට වැඩ කරා.මට යාලුවෝ ඉඳියේ නෑ.ඒ මගේ හැසිරීම නිසා.අපේ ගෙදර අම්මා ගොඩක් සැරයි(අම්මට තාත්තට මුකුත් කියන්න බැහැ. අම්ම තාත්ත මාව හදන්න පුදුම දුකක් වින්දේ).ඒ නිසා මං ගොඩක්...

    No contents