1. B

    Buying a phone with credit card

    1 lakh credit limit thiyena Credit Card ekakin 1 lakh walata wada ganan wadi phone ekak gewanna ganna puluwanda ? 1lakh limit eka kiyanne masekatada? please help me
  2. B

    LG boot loop Issue

    මචන් මගෙ LG G4 එකේ boot loop issue එකක් අවිත් හදාගන්න try කරා හදගන්න බැරි උනා තාම.කඩවල් 2කට දුන්න උන්ටත් හදගන්න බෑ. කවුරු හරි දන්නවද LG phones හදන්න හොද තැනක් . දන්නවනම් රෙප්ල්ය් එකක් දාන්න ලොකු උදව්වක්.. Mehen newei gaththe ithn warranty th na :(

    No contents