Buying a phone with credit card

Blood_Throne

Member
Aug 25, 2016
15
0
0
1 lakh credit limit thiyena Credit Card ekakin 1 lakh walata wada ganan wadi phone ekak gewanna ganna puluwanda ? 1lakh limit eka kiyanne masekatada? please help me
 

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    සම්පුර්ණ ගාන ලක්ෂයයි. මචන් ක්‍රෙඩිට් කාර්ඩ් වලින් ගන්න කලින් දෙපාරක් නෙමේ 100 පාරක් විතර හිතලා බලපන් ,
     

    gihanasanka

    Junior member
  • Jan 14, 2011
    150
    11
    18
    Kottawa
    bank eke customer care ekata call ekak denna. podi interest ekak gewanna wei.

    hodata hitala balanna. nethinam case godai ubata gewanna beriunoth.
     

    Blood_Throne

    Member
    Aug 25, 2016
    15
    0
    0
    සම්පුර්ණ ගාන ලක්ෂයයි. මචන් ක්‍රෙඩිට් කාර්ඩ් වලින් ගන්න කලින් දෙපාරක් නෙමේ 100 පාරක් විතර හිතලා බලපන් ,

    Hariyata welaawata salli danna puluwannam vitarak ganna.natnam loku interest ekak add wenawa.


    bank eke customer care ekata call ekak denna. podi interest ekak gewanna wei.

    hodata hitala balanna. nethinam case godai ubata gewanna beriunoth.

    Ela machan Thnx hamotama
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,134
    1,684
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Card එකේ amount එක උබ monthly ගෙවන ගෙවන ගානට තමයි රිලීස් වෙන්නේ,
    bt හරියටම වෙලාවටම ගෙවපන් නැත්නම් එකටත් එක්ක පැනල්ටි දාලා පොලී ඇඩ් වෙනවා
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    Limit eka 1lak nam, 1lak walata wada wadi ganaka item ekak ganna ba (gewanna gannath ba)

    Un karanne item eke value eka ube card eken block karana eka, e block karana value eken kotasak thamai monthly gewanna denne