1. K

    නන්දිකඩාල් පොත ඉවරායි

    නන්දිකඩාල් පොත ඉවරායි මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහත්තයා ලියපු රණමඟ ඔස්සේ නන්දිකඩාල් පොත ඉවරයි කියල අද ඇහුවම කිව්ව බං. අළුතින් එන ඒවාත් දෙන්නෙ කලින් ඕර්ඩර්ස් වලට කියලා විජිතයාපා එකෙන් කිව්වා. අනේ මන්ද උනුත් කතා කලේ ඕනවට එපාවට වගේ. සමහර විට පොත අහලා එන කෝල් වලට උත්තර දීලම එපා වෙලා වෙන්න ඇති...
  2. K

    මේ සින්දුව දන්නවද මචංලා?

    මේ සින්දුව දන්නවද මචංලා? මේක ලඟකදී මට රේඩියෝවෙ ඇහුණ එකක්. ගායකයා අමරසිරි පීරිස් සහ මාලනී බුලත්සිංහල වගේ තේරුණ් කටහඬින් . ෂුවර්ම නෑ. මේක මට මතක විදියට ඉස්සර චිත්‍රපටයක හරි ටෙලි නාට්‍යක හරි ගියා. ප්‍රශ්නෙ කියන්නෙ මට හරියටම වචන මතක නෑ. මතක වචන කීපය ගූගල් කලාට සොයාගන්න බැරි උනා. මේක මැද තියෙන වචන...

    No contents