මේ සින්දුව දන්නවද මචංලා?
මේක ලඟකදී මට රේඩියෝවෙ ඇහුණ එකක්. ගායකයා අමරසිරි පීරිස් සහ මාලනී බුලත්සිංහල වගේ තේරුණ් කටහඬින් . ෂුවර්ම නෑ. මේක මට මතක විදියට ඉස්සර චිත්‍රපටයක හරි ටෙලි නාට්‍යක හරි ගියා. ප්‍රශ්නෙ කියන්නෙ මට හරියටම වචන මතක නෑ. මතක වචන කීපය ගූගල් කලාට සොයාගන්න බැරි උනා. මේක මැද තියෙන වචන ටිකක්. සින්දුව හොයා ගන්න පොඩි සප් එකක් දෙන්න. මතක කෙනෙක් ඉන්නව නම් සින්දුවෙ මුල හරි කමක් නෑ කියන්න.
මට මතක වචන ටික මේච්ච්රයයි
...... හැඟුම් _ _ _ කෑ ගසා

Last edited: