1. Decka

    Honda FTR 223 එකක් ගන්නයි යන්නේ,Review එකක් ඕනි බයික් එක ගැ&#350

    Honda FTR 223 එකක් ගන්නයි යන්නේ,Review එකක් ඕනි බයික් එක ගැ&#350 මේක තමයි වන්ඩිය....ෆ්ලැට් ට්රැකර්(Flat Tracker) කුලයේ සාමාජිකයෙක්.යමහා TW200 සහ සුසුකි GB250 එක්ක කරට කර ඉන්න එකෙක්.ලංකාවේ TW වලට සාපේක්ෂව බොහොම අඩුවෙන් තියෙන්නෙ,දැනට මං 3යි දැකලා තියෙන්නේ.ලක්ෂ 3කට වගේ තමා Brand New යන්නේ...

    No contents