දෙවියන්වහන්සේ
ආයෙ ඉපදෙනවා කියලා හිත හදාගන්න එපා මිත්‍රයෙනි! මැරුණට පස්සෙ මවපු විනිශ්යකාරයා ඉදිරියට යනවාමයි !
ඉන්න එකම දෙවියන්වහන්සේ කතෝලික දෙවියන්වහන්සේ නෙමෙයි, හැම මනුශ්යාගේම දෙවියන්වහන්සේ. ඔබ මනුශ්‍යයෙක් නම් නමස්කාර කරන්න ඕනෙ ඒ දෙවියන්වහන්සේ විතරයි. වෙන මොන පාරෙන් යන්ඩ හැදුවත් ඒව මිනිස්සු...