අමරදේව, අමරසිරි පීරිස් ට වඩා සනුක හොඳයි
මම දන්නේ නෑ මට පේන විදියේ අවුලක්ද? නැත්තං ඔක්කොටම එහෙම හිතෙනවද කියලා. ලහිරු පෙරේරා කියන විදියට නන්දා මාලිනී, අමරදේව, අමරසිරි පීරිස් ගායනය අතින් නෙමෙයි සුපිරි. මොනා වලින්ද දන්නේ නෑ හැබැයි.
අපි නං බොන වෙලාවට කියන්නෙත් අමරදේව, අමරසිරි පීරිස්ගෙ සින්දු මිසක්...