වත්තක වැඩට කෙනෙක් ඔනී මචන්.
මචන් ල පොඩි උදව්වක් ඕනි. අපේ වත්තක් තියනවා. ඒකෙ නතර වෙලා වැඩ කරන්න ( වගා කරනවා වගේ වැඩ ) කරන්න පුලුවන් පවුලක් හෝ තනි පිරිමි කෙනෙක් දන්නවා නම් පොඩ්ඩක් PM එකක් දාපන් කො දන්න කෙනෙක් ඉන්නවා නම්.:yes:
වත්තෙ ගෙදරක් තියනවා සමන්‍ය විදියට ඉන්න. ගෙදරක් නැති කෙනෙක් නම් හොදයි...