1. sandamalt

    Vacancy for IT Assistant

    Post - IT Assistant Location - Avissawella 20-23 වගේ වයස IT බේසික් දැනුම තියන කෙනක් නම් වඩා හොදයි. Experience නැති උනාට අවුලක් නෑ. මුලපටන් ගන්න අලුත් කෙනෙක්ට හොදයි. Freshers are welcome Have worked Shift Basis. Food and Accommodation Provided. Send Your CV - [email protected]...
  2. sandamalt

    Computer Help

    ඇතුලට ඇවිත් බලන්ඩෝ.... සහෝදරවරුනි මගේ ලඟ තතියන PC එකේ එක දිගට පැය 4k විතර Game ගහනකොට keyboard එකේ keys stuck වෙනවා.:confused::confused: මන් ඒ keyboad එක වෙන port වලට ගහල බැලුවා, restart කර එත් වැඩ නෑ. එත් ඒ keyboard එක වෙන ලැප් එකකට ගහලා බැලුවාම keyboard එකේ අර අවුල නෑ. ඊට පස්සේ වෙන...
  3. sandamalt

    NSBM IT Degree HELP

    මචන්ලා, මම NSBM එකේ BSc (Honours) Computer Networks කරන්න හිතන් ඉන්නේ. මට තියන ප්‍රශ්න තමයි, 1. මේකට තියන පිළිගැනීම කොහොමද? networking පැත්තෙන්ම ජොබ් එකක් හොයාගන්න පුලුවන්ද? 2. NSBM එකේ මේක හොඳට උගන්වනවාද? දන්නා ය ඉන්නවනම් හරි මේක කරපු කෙනෙක් ඉන්නවනම් විස්තර පොඩ්ඩක්...
  4. sandamalt

    Network HND Help

    යාලුවනේ මම 2016 A/L කරේ. ඊට පස්සේ CCNA කරා.දැන් එකේ අන්තිම මාසේ යන්නේ. මම Network Engineer HND එකක් කරන්න බැලුවේ. මට දැනගන්න ඕනි. HND එකක් කරන එක හොඳ ද? Network HND කරනවනම්, 1.හොඳ තැනක් කොහෙද? 2. PIBT බැලුවේ. එකේ හොඳ ද? 3. කරපු අය ඉන්නවද? පිළිගැනීම කොහොමද? :):)

    No contents