NSBM IT Degree HELP

sandamalt

Active member
  • Sep 17, 2016
    253
    44
    28
    මචන්ලා, මම NSBM එකේ BSc (Honours) Computer Networks කරන්න හිතන් ඉන්නේ. මට තියන ප්‍රශ්න තමයි,
    1. මේකට තියන පිළිගැනීම කොහොමද? networking පැත්තෙන්ම ජොබ් එකක් හොයාගන්න පුලුවන්ද?
    2. NSBM එකේ මේක හොඳට උගන්වනවාද?
    දන්නා ය ඉන්නවනම් හරි මේක කරපු කෙනෙක් ඉන්නවනම් විස්තර පොඩ්ඩක් කියනවද? ලොකු හෙල්ප් එකක්. ස්තූතියි .
    :):):)
     
    • Like
    Reactions: Ithika mithika