මට උන ලැප්ටොප් අසාදරණේ proof.
මීට පැය දෙකකට විතර කලින් මන් thread එකක් දැම්ම මෙම්බෙර් කෙනෙක් කරපු කැත වැඩක් ගැන.එකේ අදාළ කෙනාගේ නම හෝ විස්තර දැම්මේ නැති නිසා Admin thread එක close කරා.මේක දාන්නේ ඒ විස්ටර කියන්න. මට ඒ කෙනාගේ වියාපාරය නැති කරන්න කිසිම උවමනාවක් නෑ. ඕන වෙලාවක මේකට reply කරලා මන්...