1. T

    Allion 2010-2011

    මේ අවුරුදු වල එවා දෑන් යන ගාන දන්නවද කවුරු හරි ? Basic, G and G Limited අදුරගන්නෙ කොහොමද කියලත් දෑනගන්න ඔන.
  2. T

    ගම්පහ තියෙන හොද මොන්ටිසොරියක් කියන්නකො ක

    ගම්පහ තියෙන හොද මොන්ටිසොරියක් කියන්නකො ක English medium ගම්පහ තියෙන හොද මොන්ටිසොරියක් කියන්නකො කවුරු හරි ?
  3. T

    ටයිල් ප්‍රොමොශන්ස්

    ටයිල් ප්‍රොමොශන්ස් කාට හරි අයිඩියා එකක් තියෙනවද ලන්කා ටයිල් ප්‍රොමොශන්ස් පටන් ගන්නේ මොන කාලේ වගේද කියලා.
  4. T

    බාත් රූම් ෆිටින්ග්ස්

    බාත් රූම් ෆිටින්ග්ස් නාවල හොද බාත් රූම් ෆිටින්ග්ස් අඩුවට ගන්න තෑනක් දන්නවද ? රොසෙල් ලාගෙ එවා වෙන කඩ වලින් අඩුවට ගන්න පුලුවන්ද ?
  5. T

    ටී ශර්ට් ප්‍රින්ට්

    ටී ශර්ට් ප්‍රින්ට් ඉක්මනින්ම කොට්න් ටී ශර්ට් 10-15 පොඩි ප්‍රින්ට් එකකුත් එකක සාදාරන මිලකට කරගන්න පුලුවන් තෑනක් පොඩ්ඩක් කියනවද ? කීයක් වගේ යයිද ?
  6. T

    මියුසියස් බබාලා දාගන්න ඉන්න සෙට් එක.(2018 Interviews)

    මියුසියස් බබාලා දාගන්න ඉන්න සෙට් එක.(2018 Interviews) මචන්ලා ඉන්ටර්විව් පටන් ගන්න දවස්(lower nursery , upper nursery and year 1) සහ බබාල පුරුදු වෙන්න ඔන දෙවල් ගෑන පොඩ්ඩක් දන්න අය විස්තරයක් දානවද ?
  7. T

    කොලබ අවටින් සෙට් වෙන්න ..........

    කොලබ අවටින් සෙට් වෙන්න .......... මචන්ලා බොරැල්ල , කොල්ලුපිටිය , බම්බා ඒරියා එකෙන් කොල්ලො සෙට් එකකට ඩිනර් අරන් , ඩ්‍රින්ක් එකක් දාලා , සින්දුවක් එහෙම කියලා එන්න පුලුවන් ගනනුත් රීසනබල් ප්ලේස් එකක් කියන්නකෝ.
  8. T

    බර්ත් සර්ටිෆිකේට් !

    බර්ත් සර්ටිෆිකේට් ! මචන්ලා මගේ බබාගේ ඔරිජිනල් සහ කොපි තිබ්බ බර්ත් සර්ටිෆිකේට් ෆයිල් එක නැති වෙලා.මට අලුත් එකක් ගන්න නම් කරන්න ඕන මොකක්ද ? කිසිම රෙෆරන්ස් එකක් දැන් නෑ. 2.) ඔෆිස් එක කොහෙද තියෙන්නෙ ? 3.)එලකිරි කවුරුත් නැද්ද එතන උදව්වක් ගන්න ?

    No contents