1. M

    IFS scholarship එක ගැන

    මචන්ලා, SLIIT එකේ අයට දෙන IFS SCHOLARSHIP එක ගැන ඔයාල මොනා හරි දන්නව නම් කොටාගෙන යමල්ලකු.. මට IFS scholarship එකට interview කෝල් කරල letter එකක් ආවා.. පොඩි උපදෙස් ටිකක් දෙන්න ප්ලීස්.... :-)
  2. M

    මාලබේ පැත්තෙ කෑම කඩයක්

    මාලබේ පැත්තෙ කෑම කඩයක් ඔන්න මත් හෙට ඉදන් ස්ලිට් එනෝ... ඒ පැත්තෙ ලාබෙට බත් කන්න පුලුවන් තැනක් එහෙම දන්නව නම් කියන්නකෝ....
  3. M

    SLIIT අවට බෝඩිමක්

    මාලබේ SLIIT එක හරියෙ බෝඩිමක් කීයක් විතර වෙයිද?? ටිකක් අඩුවට වගේ....
  4. M

    SLIIT HELP

    මචන්ල මන් ස්ලිට් එකේ CSN එකට apply කලා... ලක්ෂ 10.8ක් විතර යනව. ම්ට එච්චර වියදම් කරන්න නම් අමාරුයි.. මුල් අවුරුදු 3 නම් කොහොම හරි ඇද ගන්න පුලුවන්.. අන්තිම අවුරුද්දෙ එහෙම සල්ලි අව්ලක් ආවොත් මන් මොකක්ද කරන්න ඕන?? internship සෙට් උනොත් ඒකෙන් ලැබෙන allowance එකෙන් ගොඩ යන්න අමාරු වෙයිද?
  5. M

    sliit aptitude test results

    ස්ලිට් aptitude test එකේ results කවද්ද බන් එන්නෙ??? දන්න එකෙක් කියහල්ලකු...
  6. M

    SLIIT CSN digree help

    ස්ලිට් එකේ නෙට්වර්කින් ඩිග්රි එක ගැන දන්න අය ඒකෙ විස්තර පොඩ්ඩක් කියන්නකො.. ජොබ් මාකට් එක ගැන එහෙම..

    No contents