මගේ ළඟ තියෙන 320GB SATA hard disk එක මැෂින් එකට ගැහුවම bios setup ඒකේදි පෙන්නනවා නමුත් වින්ඩෝස් 7 ලෝඩ් උනාට පස්සේ my computer එකේදි එක external hard disk එකක් විදියට පෙන්නන්නේ නැහැ.
(Asus G41) board ඒකක්
එකට මොකද කර
න්නේ. කොහොමද මේක හදා ගන්නේ. ෆෝමැට් කරන්න බැහැ. අතවශ්‍ය ෆයිල් වාගයක් තියෙනවා...