SE ල Developers ල
Computer Science & Engineering degree එකක් තියෙන Fresh graduate කෙනෙක්ට යන්න පුලුවන් normal Company මොනවද දන්න කියන...?
ලොකු ලොකු project නම් කරල නෑ...
Java, HTML, CSS, Python, JS, C සාමන්යයෙන් දන්නව... එත් core concepts විතරයි...
( WSO2, 99X, CodeGen ඔව නම් කියන්න...