SE ල Developers ල
Computer Science & Engineering degree එකක් තියෙන Fresh graduate කෙනෙක්ට යන්න පුලුවන් normal Company මොනවද දන්න කියන...?
ලොකු ලොකු project නම් කරල නෑ...
Java, HTML, CSS, Python, JS, C සාමන්යයෙන් දන්නව... එත් core concepts විතරයි...
( WSO2, 99X, CodeGen ඔව නම් කියන්න එපා... interview ගොඩයන්න බෑ කියල දන්නව හොදට..

තව ගෙදර ඉදන් තනියෙන් කරන්න කියන්නත් එපා.. කෙරෙන්නෙ නෑ... 

)
Mulin 1yr wage hoda experience ekak araganna puluwan තැන් ටිකක් අහුවෙ...
Computer Science & Engineering degree එකක් තියෙන Fresh graduate කෙනෙක්ට යන්න පුලුවන් normal Company මොනවද දන්න කියන...?
ලොකු ලොකු project නම් කරල නෑ...
Java, HTML, CSS, Python, JS, C සාමන්යයෙන් දන්නව... එත් core concepts විතරයි...
( WSO2, 99X, CodeGen ඔව නම් කියන්න එපා... interview ගොඩයන්න බෑ කියල දන්නව හොදට..

තව ගෙදර ඉදන් තනියෙන් කරන්න කියන්නත් එපා.. කෙරෙන්නෙ නෑ... 

)Mulin 1yr wage hoda experience ekak araganna puluwan තැන් ටිකක් අහුවෙ...
Last edited: