1. gmmdesilva

    Help.....රජයේ පත්වීම්.

    Help.....රජයේ පත්වීම්. දැන් චන්දයක් ලග නිසා රජයේ පත්වීම් දෙන්නෙ නැද්ද ජනවාරි පෙබරවාරි වල, දන්න කෙනෙක් කියනවද...?
  2. gmmdesilva

    උබලටත් ඉන්නවද....?

    උබලටත් ඉන්නවද....? උබලටත් ඉන්නවද උදව්වකට වැඩකට විතරක් කෝල් කරන ගෙදරට එන යාලුවො. උන් ගැන අනුකම්පාවෙන් ඕන දෙයක් කරලා දෙන.කපටි කමින් හෝ අනුකම්පාවෙන් අනේ බන් ගගා එන. ඒවගේම උදව්කරලා පුරුදු නිසා නිකන් අපි ඌ උදවු කරන්නම ඕන කියලා හිතාගෙන ඉන්න.තනියම මෙලෝ වැඩක් කර ගන්න බැරි උන්.පස්සෙ නිකන් ඇනයක් වෙච්ච...
  3. gmmdesilva

    Russia යෑම,ෂෙන්ගන් වීසා ඇත්ත නැත්ත..

    Russia යෑම,ෂෙන්ගන් වීසා ඇත්ත නැත්ත.. රුසියාවට යෑම,ෂෙන්ගන් වීසා.... මගේ යාලුවෙක් මෙහෙම රුසියාවට ගියා.මට මුලදිම තේරුණා මේකේ මොකක් හරි කොස්සක් තියෙනවා කියලා.ඒජන්සියකින් තමයි ගිහින් තියෙන්නෙ.කිරියෙ student visa scam දැකලා මතක් උනා... දන්න පින්වතෙක් මේකෙ සම්පූර්න විස්තරය කියනවද.?ඌ අමාරුවේ වැටෙයිද...
  4. gmmdesilva

    එලකිරිවාසීන්ගෙන් පිලිතුරක් ඔන

    එලකිරිවාසීන්ගෙන් පිලිතුරක් ඔන තමුන්ට ඇමරිකාව වගේ රටක ජීවිතයේ ඉතිරි කාලය යහමින් මුදල් හදල් ඇතුව පහසුවෙන් ජීවත් වෙන්න ලැබෙනවනම් ලංකාව අත ඇරලා යනවද.?අලුත් ජීවිතයක් අරබන්න ඒරටේ කොටස් කරුවෙක් වෙන්න ලැබෙනවනම්. අවන්ක උත්තරයක් දෙන්න.
  5. gmmdesilva

    මේ සීන් එක ලංකාවෙද....?

    මේ සීන් එක ලංකාවෙද....? මේ සීන් එක ලංකාවෙද....? lgwZPX0aheY
  6. gmmdesilva

    Car පර්මිට්

    රජයේ ලෙක්චර්ස්ලට /ප්‍රොබේශනරි car පර්මිට් දෙන්නෙ කොච්චර කාලෙකින් කොහොමද tax ලිමිට් කොහොමද කියලා දන්න කෙනෙක් කියනවද...?help pls......!!!
  7. gmmdesilva

    වාහන ගැටලු...

    වාහනයක අයිතිකරු වෙන රටක පදිංචි නම් ආදායම් බලපත්‍රය සහ emission test එක කර ගන්න වෙන කෙනෙක් සමීප නෑයෙකුට ගන්න පුලුවන් ද සහ වාහනයක් import කරනකොට ඉදන් registration එක වෙනකම් කරන්නෙ කොහොමද කියලා දන්න කෙනෙක් කියනවද....?
  8. gmmdesilva

    මගේ අලුත්ම චිත්‍රයේ වැඩ.

    මගේ අලුත්ම චිත්‍රයේ වැඩ. මගේ අලුත්ම චිත්‍රයේ වැඩ. zTvphP79Jm8 කලින් විඩියෝස්.... P9UaJLoj_yg sI0A1Wu4e4s lxQtPJhbRm8 gEvoS9Mwse4 6crFdwDg5e0 vqX_xwcw40U r36zkRSh_eE ysYIVM5Un20 uzvVCpqk53A mgTXA3NOnk4
  9. gmmdesilva

    අලුත්ම_වීඩියෝ_එක.....

    අලුත්ම_වීඩියෝ_එක..... අලුත්ම වීඩියෝ එක..... Z5tt2rGttOU බලලා ලයික් එකක් දාලා සප් එකක් දෙන්න.... මගේ අනික් වීඩියෝස්. P9UaJLoj_yg sI0A1Wu4e4s lxQtPJhbRm8 gEvoS9Mwse4 6crFdwDg5e0 vqX_xwcw40U r36zkRSh_eE ysYIVM5Un20 uzvVCpqk53A mgTXA3NOnk4
  10. gmmdesilva

    Hot to Draw a couple for beginners valentine special (very easy)

    How to Draw a couple for beginners valentine special (very easy) mgTXA3NOnk4 මගේ අලුත්ම වීඩියෝ එක.... සබ් කරලා ලයික් එකක් දාන්න..:love:
  11. gmmdesilva

    How to draw a Rose for beginners (Easy)

    How to draw a Rose for beginners (Easy) uzvVCpqk53A මගේ අලුත්ම වීඩියෝ එක....
  12. gmmdesilva

    රොනාල්ඩෝගෙ_චිත්‍රය

    රොනාල්ඩෝගෙ_චිත්‍රය Ronaldo - The most realistic cristiano ronaldo drawing ysYIVM5Un20 අලුත්ම එක...:love:
  13. gmmdesilva

    දෙවෙනි_ඉනිමේ_අනුහස්_හා_දෙවුමි

    දෙවෙනි_ඉනිමේ_අනුහස්_හා_දෙවුමි දෙවෙනි ඉනිමේ අනුහස් හා දෙවුමි r36zkRSh_eE දෙවෙනි ඉනිමේ අනුහස් හා දෙවුමිගේ සිතුවමක්.එක් වීමට නොහැකි වූ ප්‍රේමයක සදාදරනීය මතකය සිත්තමකින්.:cool::love:
  14. gmmdesilva

    valentine gifts...sale....!!!sale.......!!!!sale......!!!

    Valentine Gifts Sale....!!!Sale.......!!!!Sale......!!! දැනට නිල් පාට එකක් සහ රතු පාට එකක් පමනක් ඉතිරිව තිබේ. කස්ටම් ඕන ඕන විදිහට හදලා දෙනවා.ඕන අය 0729655349 නම්බර් එකට ඕන විදිහ කියලා MSG එකක් දාන්න.එතනින් contact කරන්න පුලුවන්.ඔයට කියන්න බැරි දෙයක් මේකේ ඇතුලෙ තියෙන පොකට් වල දාලා දෙන්න...
  15. gmmdesilva

    John Wick 3 Parabellum realistic pencil drawing

    John Wick 3 Parabellum realistic pencil drawing vqX_xwcw40U මගේ අලුත්ම විඩියෝ එක.......:yes:
  16. gmmdesilva

    Manikarnika – The Queen Of Jhansi realistic drawing

    Manikarnika – The Queen Of Jhansi realistic drawing 6crFdwDg5e0 සබ් කරලා ලයික් එකක් කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න...
  17. gmmdesilva

    ලෝන්_එකක්_ගන්න............Help...!!!!

    ලෝන්_එකක්_ගන්න............Help...!!!! ලෝන් එකක් ගන්න............Help...!!!! රජයේ යුනි එකක ප්‍රොබේශනරි ලෙක්චර් කෙනෙක් උනාම මාස කීයක් වගේ ඇතුලත ලෝන් එකක් ගන්න පුලුවන්ද....?දන්න කෙනෙක් කිඅනවද...?කොච්චර වගේ ගන්න පුලුවන් ද උපරිම...:(
  18. gmmdesilva

    Bruce_lee

    Bruce lee ව අදිමු...... gEvoS9Mwse4 මගෙ අලුත්ම විඩියෝව.:love:
  19. gmmdesilva

    සුපිරිම_වීඩියෝ_එකක්

    සුපිරිම_වීඩියෝ_එකක් සුපිරිම වීඩියෝ එකක්....... මගේ අයියා තමයි Artist...මම edit කලේ...ලයික් එකක් දාලා සප් එකක් දෙන්න...:( lxQtPJhbRm8
  20. gmmdesilva

    online_ලොකුවට_ගනුදෙනු_කරන.....

    online_ලොකුවට_ගනුදෙනු_කරන..... online ලොකුවට ගනුදෙනු කරන අය paypal පාවිච්චි කරන්නෙ කොහොමද...?ලංකාවට paypal දෙන්නෙ නැති නිසා ලොකුවට සල්ලි ගනුදෙනු වෙන නිසාත් පිටරට ඉන්න කෙනෙක්ට කියලා එහෙන් account එකක් හදන එක හොදයි ද....?එහෙම කරන අයට කේස් ඇවිත් තියෙනවද...?help plz.....

    No contents