යාලුවෙන් මගේ ගාව තියෙන්නේ hp i7 lap එකක් model එක
HP Pavilion - 15-au172tx මේ තියෙන්නේ මේකේ spec
මේක ගොඩක් කරන්නේ adobe software ටික use කරන එක PS,AI,Adobe premiere,After Effect තව 3dmax maya study කරනවා
මට මිට වඩා මේක speed කර ගන්න ඕනේ idea එකක් තියෙනවා SSD එකක් ගහන්න මේකට ssd එකක් දැම්මම...