SSD උදව්

windows-10

Active member
  • Nov 23, 2016
    560
    78
    43
    යාලුවෙන් මගේ ගාව තියෙන්නේ hp i7 lap එකක් model එක
    HP Pavilion - 15-au172tx මේ තියෙන්නේ මේකේ spec

    Capture.png

    මේක ගොඩක් කරන්නේ adobe software ටික use කරන එක PS,AI,Adobe premiere,After Effect තව 3dmax maya study කරනවා
    මට මිට වඩා මේක speed කර ගන්න ඕනේ idea එකක් තියෙනවා SSD එකක් ගහන්න මේකට ssd එකක් දැම්මම මිට වඩා speed පරෝෆෝම් ගන්න පුළුවන් වෙයිද මොකද පොඩි ගානකුත් නෙවෙයි නේ

    240 එකක්ම 15ක් විතර වෙනවා එක නිසා එළකිරි set එකකින් අදහසක් ගන්න බැලුවේ .barclays සයිට් එකේ මම search කරලා බැලුවා එකේ නොර්මල් ssd එකට අමතරව M.2 Hard Disk SSD කියලා Ram එකක් වගේ item එකක් තියෙනවා නේ
    121686_large.jpg

    මේ තියෙන්නේ ඒ item එක මේ තියෙන්නේ නොර්මල් එක
    20-721-107-08.jpg

    මේ දෙකේ තියන වෙනස මොකක්ද මචන්ලා M.2 Hard Disk SSD එක මගේ lap එකට දාන්න පුලුවන්ද දන්නා අය පොඩි හෙල්ප් එකක් දියන් මචන්ලා
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    M.2 SSD kiyanne bn PCI lanes walin motherboard ekata set wena hard ekak. access speed eka normal ssd ekakata wada wadi.
    normal ssd ekaka read write speed high unata SSD performance eka radapawathinne sata port eka matha .
    M.2 ewa hama lap walatama gahanna baha. highend gaming lap wala dedicated port ekak dila tiyenawa M.2 ssd ekak denna
    anika normal ssd ekak hodatama ati oya wada tika karaganna
    M.2 SSd hadala tiyenne loku 3D modelling walatai. FEM (Finite Element Method) analysis walata wage ewata. ewa karaddi hard eka tama bottle neck eka wenne. lap ekakka wada walata M.2 ekak gahana eka aparade.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,504
    9,184
    113
    යාලුවෙන් මගේ ගාව තියෙන්නේ hp i7 lap එකක් model එක
    HP Pavilion - 15-au172tx මේ තියෙන්නේ මේකේ spec

    Capture.png

    උඹෙයි මගේයි මැෂින් සමාන වෙන්නේ රියල්ටෙක් ඔඩියෝ ඩ්‍රයිව් එකෙන් විතරයි.ඔයිට වඩා වැඩි නෑ. පට්ට අඩුයි
    හුකෑස්:eek::eek::shocked::shocked::yes::yes:
     
    • Like
    Reactions: windows-10

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    M.2 SSD kiyanne bn PCI lanes walin motherboard ekata set wena hard ekak. access speed eka normal ssd ekakata wada wadi.
    normal ssd ekaka read write speed high unata SSD performance eka radapawathinne sata port eka matha .
    M.2 ewa hama lap walatama gahanna baha. highend gaming lap wala dedicated port ekak dila tiyenawa M.2 ssd ekak denna
    anika normal ssd ekak hodatama ati oya wada tika karaganna
    M.2 SSd hadala tiyenne loku 3D modelling walatai. FEM (Finite Element Method) analysis walata wage ewata. ewa karaddi hard eka tama bottle neck eka wenne. lap ekakka wada walata M.2 ekak gahana eka aparade.
    :yes::yes::yes::yes:

    M.2 slot ekak tynawada kyala check kra ganin
    eglobe solution or nanotek ekenuth blapan
    godak un recommend karnne samsung evo 850 /860 thama
     
    • Like
    Reactions: windows-10

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    ssd ekak gahapan..speed wenawa..ubata ganna wenne m2 ekak thamai..ganna kalin lap eka galawala balanna gahanna puluwan port ekak thiyada kiyala...
    nathnam wenne thiyena hard eka remoce karala or cd rom eka remove karala..

    mage eka acer..oya spcmai thiyenne.mage eketh m2 hard ekak gahala thiyenne.
     
    • Like
    Reactions: windows-10

    ELShock

    Well-known member
  • Jan 30, 2017
    682
    367
    83
    ssd ekak gahapan..speed wenawa..ubata ganna wenne m2 ekak thamai..ganna kalin lap eka galawala balanna gahanna puluwan port ekak thiyada kiyala...
    nathnam wenne thiyena hard eka remoce karala or cd rom eka remove karala..

    mage eka acer..oya spcmai thiyenne.mage eketh m2 hard ekak gahala thiyenne.

    mcn ube lap eka mkkda acer ???
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    SSD එක ගැහුවම ලොකු ස්පීඩ් වෙනසක් වෙනවද ? Ram වැඩිකිරීම ඊට වඩා හොද & ලාභයි නේද ?
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    M.2 SSD kiyanne bn PCI lanes walin motherboard ekata set wena hard ekak. access speed eka normal ssd ekakata wada wadi.
    normal ssd ekaka read write speed high unata SSD performance eka radapawathinne sata port eka matha .
    M.2 ewa hama lap walatama gahanna baha. highend gaming lap wala dedicated port ekak dila tiyenawa M.2 ssd ekak denna
    anika normal ssd ekak hodatama ati oya wada tika karaganna
    M.2 SSd hadala tiyenne loku 3D modelling walatai. FEM (Finite Element Method) analysis walata wage ewata. ewa karaddi hard eka tama bottle neck eka wenne. lap ekakka wada walata M.2 ekak gahana eka aparade.

    ELA +++++
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යාලුවෙන් මගේ ගාව තියෙන්නේ hp i7 lap එකක් model එක
    HP Pavilion - 15-au172tx මේ තියෙන්නේ මේකේ spec

    Capture.png

    මේක ගොඩක් කරන්නේ adobe software ටික use කරන එක PS,AI,Adobe premiere,After Effect තව 3dmax maya study කරනවා
    මට මිට වඩා මේක speed කර ගන්න ඕනේ idea එකක් තියෙනවා SSD එකක් ගහන්න මේකට ssd එකක් දැම්මම මිට වඩා speed පරෝෆෝම් ගන්න පුළුවන් වෙයිද මොකද පොඩි ගානකුත් නෙවෙයි නේ

    240 එකක්ම 15ක් විතර වෙනවා එක නිසා එළකිරි set එකකින් අදහසක් ගන්න බැලුවේ .barclays සයිට් එකේ මම search කරලා බැලුවා එකේ නොර්මල් ssd එකට අමතරව M.2 Hard Disk SSD කියලා Ram එකක් වගේ item එකක් තියෙනවා නේ
    121686_large.jpg

    මේ තියෙන්නේ ඒ item එක මේ තියෙන්නේ නොර්මල් එක
    20-721-107-08.jpg

    මේ දෙකේ තියන වෙනස මොකක්ද මචන්ලා M.2 Hard Disk SSD එක මගේ lap එකට දාන්න පුලුවන්ද දන්නා අය පොඩි හෙල්ප් එකක් දියන් මචන්ලා
    This laptop does not have a M.2 slot, thus, you will not be able to use a M.2 drive or an Intel Optane Cache memory.
    M.2 is uses a dedicated slot thats connected via PCIe interface, thus it has very fast IO than the SATA bus.
    Plug a SATA SSD to that laptop to increase IOPS but note that pavilion is consumer grade laptop and is not best suited for the workload that you are looking at.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලොකු වෙනසක් කියන්නෙ මචන්
    බුට් අප් ස්පීඩ් එක වැඩි
    ඇප්ස් ප්රෝෆොම්රන්ස් ස්පීඩ් එක ටිකක් වැඩි
    මොකද රීඩ් රයිට් ස්පීඩ් එක වැඩි නිසා සාපේක්ෂව
    එම්.2 පෝට් එකක් තියෙනවා නම් එකක් ගහන්න
    නැත්නම් සටා පොර්ට් එකට එස්.එස්.ඩි ගහන්න
    හැබැයි ඉතින් මේ දවස් වල ටිකක් බඩු ගණන් ලංකාවේ
    පුළුවන් නම් ඩුබායි වලින් හරි සිංග වලින් හරි කාටහරි කියලා ගෙන්න ගන්න බලන්න

    මමත් SSD එකක් ගහල තියෙන්නේ සික්ස් ජේන් ඩෙස්ක්ටොප් එකක් මචෝ MSI ගෙමින් බෝර්ඩ් එකකට
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,041
    5,240
    113
    normal 2.5 ssd ekak gahanna hdd eka thiyana thanata. passe rom eka galawala ethenta caddy ekak dala hard eka danna. performing speed ekak kiyanne bootup speed wadi. thawa app ekak open wena welawa adui. ewage ewa thiynawa. waasi ithin. mamath oya kiyana widihata gahala thyenne 120gb ekak. man gaththe unity plaza eken biostar ssd eka. 8500k una. 3 years warranty. caddy eka 1500i. 240 ekak 15k wage wei. caddy eka ganna kalin rom eka galawala thickness eka balagena palayan. sizes dekak tiynawa 9mm 12.7 da koheda annith eka mathaka na hariyta sizes
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    SSD එක ගැහුවම ලොකු ස්පීඩ් වෙනසක් වෙනවද ? Ram වැඩිකිරීම ඊට වඩා හොද & ලාභයි නේද ?

    Computer එකේ අර "buttery-smooth" ගතිය එනවා අලුතෙන්ම ගත්ත ෆෝන් එකක් වගේ..ඇත්තටම වෙන්නේ හැම දේකම "loading speed" ඒක වැඩි වෙන ඒක තමයි..Performance වැඩි වෙනවා කියලම කියන්න බැහැ ඉතින්..මගේ ලැප් ඒක තත්පර හතෙන් වගේ Login Screen එකට එනවා..Adobe Photoshop තත්පර හතරෙන් වගේ ලෝඩ් වෙනවා..MS Word එකත් තත්පර තුනෙන් වගේ එනවා..මේ වගේ හැම දෙයක්ම මාර ඉක්මනට එනවා..